IMG-LOGO

ස්වාධීන කොමිසමේ මාර නීති

2016-07-06-ent-45මේ රටේ එක්තරා සුප්‍රකට කොමිසමක කන්තෝරැවෙ වැඩ කරන අයට මාර නීතිරීති තොගයක් දාල කියල ආරංචියි.

ඒ නීතිරීතිවල හැටියට කොමිසමේ කාටවත් මොබයිල් ටෙලිෆෝන් කන්තෝරැවෙදි පාවිච්චිය තහනම්ලු. හදිසියකටවත් ,ලෑන්ඩ් ලයින්" එකකින් කෝල් එකක් ගන්නවනම් කොමිසමේ ලොක්කියගෙන් අවසර ගන්න ඕනලු... කවුරැහරි අවසර ඉල්ලගෙන ගියොත් එයා ලොකු බරබරයක් දමනවලු.

සියලුම සේවක සේවිකාවන්ට නිවාඩුවක් අවශ්‍ය නම් ඒ බව දවස් හතකට කලින් දන්වන්න කියලත් නියම කරල... මේ නීතිය නිසා පවුලේ කෙනකුගෙ හදිස්සි අසනීපයකදිවත් නිවාඩුවක් නම් ලැබෙන්නෙ නැහැ කියලයි ආරංචි.

කොළඹ 7 ගුවන්විදුලි කන්තෝරැව කිට්ටුව තියන කොමිෂන් කාර්යාලෙ ක්‍රියාත්මක වෙන මේ දස නීති නිසා එතන සේවකයො බොහොමයක් වෙනත් රස්සා හොයන්න පටන් අරන්ලු. ඒත් ඔය අනුන්ගෙ වැරුදි හොයන්න තියන කොමිසමට තමන්ගෙ ගේ ඇතුළෙ වෙන වැරුදි නොපෙනීම පුදුමයට කරැණක් කියල එතන සේවකයො කියනව.

 

DESHAYA



අදහස් (0)

ස්වාධීන කොමිසමේ මාර නීති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site