ලබන අගෝස්තු 17 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කිරිම සඳහා ස්වාධීන කණ්ඩායම් පහක් දැනට ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
කළුතර, නුවරඑළිය, දිගාමඩුල්ල, පුත්තලම හා අනුරාධපුරය යන මැතිවරණ කොට්ඨාස සඳහා ඇප තැන්පත් කර ඇති මෙම ස්වාධීන කණ්ඩායම් අතර දියබෙදුමේ සුමනසාර හිමිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද වේ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වාධීන කණ්ඩායම් පහක් නම් දෙයි
ඇසළ Friday, 03 July 2015 09:52 AM
ගස් බදින දුටු ගැමුණු මොන පක්ෂයෙන්ද මේ පාර ඉල්ලනේ.? මොන පක්ෂෙන් ඉල්ලුවත් මහින්ද මුලට. (ම)
කමල් Friday, 03 July 2015 07:23 AM
කෝ අරයත් එනවා කියනවා තව කල් තියනවානේ (ම)
දහම් Friday, 03 July 2015 07:26 AM
එයා එන එකටම තමයි බය නේද කමල්.(ම)