IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අල්ලයි

(බිමල්  ශ්‍යාමන් ජයසිංහ )

පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී   ටි 56 උණ්ඩ යොදා පරිහරණය කළ හැකි  මෙරට නිෂ්පාදිත අලුත්ම  ගිනි අවියක් ,   ටි 56 ජිව උණ්ඩ තොගයක් සහ ඩෙටනේටර්  සොයා ගත් බව බණ්ඩාරගම පොලිසිය  කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරු මෙරටින් පලා ගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු වන පානදුර කුඩු සළිඳු නමැත්තාගේ සමීපතමයකු බව ‍පොලිසිය සඳහන් කරයි.

එම සැකකරු සමග රිවොල්වරයක  හැඩයට සමාන ටි 56  වර්ගයේ ජීව උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත අලුත්ම ගිනි අවියක් , ටි 56 ජිව උන්ඩ 24 ක් අඩි  2 -1/2 ක් පමණ දිගැති කඩුවක් , හා ඩෙටනේටර්  03 ක් පොලිස් භාරයට ගෙන ඇත.

 

 



අදහස් (1)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අල්ලයි

බකල ජයා Sunday, 27 April 2025 09:43 AM

පොලිස් මාෆියාව තියෙනකන් කුඩු මාෆියාව මර්ධනය කරන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 436 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site