තිස්හත් වසරකට පෙර ස්වීඩන් යුවළක විසින් දරුකමට ගැනුණු අරුණ ශාන්ති (37) නම් ශ්‍රී ලාංකික දියණියක (දැන් ඉංජිනේරුවරියක) සිය මව හා පියා සොයා ගැනීමට එසැණ උදව් පතයි.1975 ජනවාරියේ දී ඇය ඉපැදුණේ ඉංගිරියේය. ස්වීඩනයට ගියේ 1975 දීය. මීගමුවේ අයිවන් මාකස් පිරිස් මහතා (077 0801337) මේ තොරතුරු සොයයි.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වීඩන් ඉංජිනේරුවරිය මව සොයයි
සුජිත් Thursday, 20 October 2011 10:30 AM
හැදූ අම්මද? වැදූ අම්මද? දෙන්නම එක වගේ වටිනව නේද?