IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ස්වීඩනයෙන් පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි

ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්තවීමට ඉඩ ඇති 'එම් පොක්ස්' හෙවත් වඳුරු උණ වයිරස ආසාදිතයකු ස්වීඩනයෙන් හමුවුණු බව පැවැසෙයි. ස්වීඩනය යුරෝපා රාජ්‍යයකි.

'එම් පොක්ස්' වයිරසය මේ වනවිට දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින්නේ අප්‍රිකා රටවලිනි. 'එම් පොක්ස්' නිජ බිම ලෙස සැලකෙන්නේ ද අප්‍රිකා කලාපයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති ආකාරයට මේවනවිට අප්‍රිකා රටවල බහුලව පැතිර යන්නේත්, ගෝලීය තර්ජනයක් පෙන්නුම් කර ඇත්තේත්, 'එම් පොක්ස්' වයිරසයේ නව ප්‍රභේදයකි. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.



අදහස් (0)

ස්වීඩනයෙන් පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site