පෞද්ගලික හා රජයේ සංස්ථා ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන රැසක් රුපියල් කෝටි 122ක් කම්කරු දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇත. සේවක අර්ථ සාධක අරමුදල්, අය වැය සහන දීමනා, කාර්මික අරමුදල් ගෙවීම්, පාරිතෝෂික දීමනා ආදිය මෙතෙක් ගෙවා නැත. පාරිතෝෂික දීමනා නොගෙවූ 2383 දෙනකුට නඩු පවරා ඇත. පෞද්ගලික අංශයේ ආයතන 943කට නඩු පවරා ඇත්තේ සේවක අර්ථ සාධක අරමුදලට නොගෙවූ රුපියල් කෝටි 65ක් අය කැර ගැනීම සඳහාය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සේවක සල්ලි කෝටි 122කට ‘චිට්‘
පුෂ්පකුමාර Tuesday, 21 August 2012 12:44 PM
පව් ඇයි එහෙම කළේ.. මුදල් ළග නැතිව ඇති.. තියෙනවානම් ගෙවලා දානවානේ...!(නු)
වෙරංගි Tuesday, 21 August 2012 08:08 AM
කම්කරු දෙපාර්තමේන්තුවෙ අයට අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වියදම් කරමින් කරන දේවල්..!!(නු)මේවා ඕන නැහ ඒ සල්ලිත් පඩියට දුන්නම් ඉවරයි..!!(නු)
ප්‍රවීන් Tuesday, 21 August 2012 08:30 AM
ඇයි මෙච්චර එකතු වෙනකම් හිටියේ ? මුලින්ම කරන්න තිබුණු වැඩනේ මේවා .(ස)
ඇන්ඩි Monday, 20 August 2012 07:15 PM
ඕවා එදා ඉදලම තිබුණූ වංචා (නි)
ලලිත් කටාර් Tuesday, 21 August 2012 02:57 PM
අපේ ලංකාවෙ හොද ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා.. පාලනයට නීති තියෙනවා. මේ මොන රටක සිදුවූ දෙයක්ද?(නු)
ඇරිස් Monday, 20 August 2012 09:52 PM
අදාළ ආයතන වලින් නඩු ගාස්තු සමගම මෙම මුදල් අයකර ගත යුතුයි. (නි)