IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සේවිකාවෝ ලෙඩ වෙති ලොක්කෝ මාධ්‍යට බිය වෙති

ආහාර විස විමෙන් රෝගීවු බණ්ඩාරගම ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 37 දෙනකු රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි
ඊයේ (27) පෙරවරුවේ සිට වරින් වර මෙම සේවිකාවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ට දැඩි උදරාබාධ හා වමනය ඇතිවී තිබෙන බව රෝහල් ආරංචි කියයි
මෙම සිද්ධිය වාර්තා කිරිමට එහි ගිය මාධ්‍යවේදි බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතාට ඇඟළුම් ආයතනයේ බව යැයි කියාගන්නා පුද්ගලයෙකු ඔහුගේ රාජකාරියට බධා කර ඇත.
පරීක්ෂණ සඳහා පොලිසිය පැමිණෙන්නට පෙර රෝහලේ සිටි සේවිකාවන් පිටව ගිය බවද දැන ගන්නට ඇත



අදහස් (0)

සේවිකාවෝ ලෙඩ වෙති ලොක්කෝ මාධ්‍යට බිය වෙති

උපාලි Wednesday, 28 August 2013 03:21 AM

කොයි හොරාද බය නැත්තේ මාධ්‍යයට? මාධ්‍ය සදාචාරයට අනුව ඒ ආයතනයේ නම් ගම් හෙළිකිරීමෙන් වැළකිලා සිටි බව පේනවා. ඒ වුනාට දාන්න සියලු නම් ගම් විස්තර අපටත් දැනගන්න.(නදී)

:       0       0

රාජුන් Wednesday, 28 August 2013 04:22 AM

ලොක්කෝ මාධ්‍ය වලට බයයි කියන එකේ ලොකු අරුතක් තියෙනවා. එය ඉතාම හොඳ ලකුණක්. තාමත් ලොකු බලපෑමක් කරන්න මාධ්‍ය වලට පුළුවන් බව එයින් ඔප්පු වෙනවා. මෙම තත්වය රටක් නිසි මගට යොමු කිරීමට ඉතා ඉවහල් වෙනවා. (නි)

:       0       0

වරුණ Wednesday, 28 August 2013 07:25 AM

ඒ වගේම මාද්‍ය වුර්තිය ගණිකා වුර්තියේ යොදවන මාද්‍ය කාරයොත් ඉන්නවා අර රේල්පීලි හොරා වගේ.(නදී)

:       0       0

උදයංග Wednesday, 28 August 2013 02:22 PM

ලංකාදීප පැය 24 ම සෙවිල්ලෙන් ඉන්නෙ කියලා අමතක වෙලා (නි)

:       0       0

නෙතුමි Wednesday, 28 August 2013 08:42 AM

මොකටද බය වෙන්නේ තමන් අදාළ නැත්නම්? හොරයක් ඇති එහෙනම් (නි)

:       0       0

අමිල - කටුනායක Wednesday, 28 August 2013 10:26 AM

එයාලා හිතා ගත්තොත් හොඳයි කඩුවට වඩා පෑන බලවත් කියලා. (ස)

:       0       0

චාමික Wednesday, 28 August 2013 11:15 AM

ලොක්කෝ මාධ්‍යට බය නම් ඇයි සමහර මාධ්‍ය ලොක්කන්ට බය? (නි)

:       0       0

දම් Tuesday, 27 August 2013 10:20 PM

එකත් ගුටිකාපු මේජොර් ගේ කතාවට දෙවැනි නෑ (දී)

:       0       0

දර්ශන Wednesday, 28 August 2013 05:46 PM

හැමෝම තමන් ගැන හිතාගෙන ඉන්නේ ලොකුවට... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site