IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සේවිකාව තාම රෝහලේ : උසාවියට ප්‍රකාශයක්

ඉහළ අධිකරණයක උසස් නිලධාරියකු සිය සේවිකාවකට පහර දුන්නේයැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ අරම්භ කළ බව ගල්කිස්ස පොලිසිය ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කළේය.

එම නිවසේ ආරක්ෂක රාජකාරි කළ බව කියන පොලිස් ආරක්ෂකයකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිසිය කියයි.

පහර කෑ බව කියන කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.



අදහස් (0)

සේවිකාව තාම රෝහලේ : උසාවියට ප්‍රකාශයක්

ඇසළ Monday, 29 June 2015 07:02 AM

එතකොට පරීක්ෂණ කරනවා විතරද. අර අනිත් මිනිස්සු අත් අඩංගුවට ගන්නවා වගේ අරගෙන රිමාන්ඩ් කරන්නේ නැද්ද. යහපාලන නිතිය සැමට එක වගේද නැති නම් දෙකක්ද?. (අ)

:       0       0

අර්ජුන රණවන Monday, 29 June 2015 08:22 AM

අධිකරණයේ උසස් හෝ පහළ නිලධාරියකු සිය සේවිකාවකට පහර දුන්නේ නම් ඒ ගැන පරීක්ෂණ කළා නම් අන් අයට මෙන් අදාළ අධිකරණය නියමිත නීත්‍යනුකුල පියවර ගත යුතුය. (බ)

:       0       0

සුරන්ජිත් ලාල් Monday, 29 June 2015 08:27 AM

අයි ඔය කියන නඩුකරතුමාගේ නම දන්නේ නැත්තේ අපි දන්නවා එයා කවුද කියල එ්ත් අනිත් ජනතාව දන්නේ නැහැ නේ . කවුද කවුද ? (බ)

:       0       0

සුදෙල්මි Monday, 29 June 2015 08:38 AM

මේ මනුස්සයගේ මුණ බැලුවම පේනවා කොහොමද තියා (නදී)

:       0       0

ලුම්බිණි Monday, 29 June 2015 09:08 AM

මෙහෙම වැඩ කරන මිනිසුන්ටද අපි උසස් නිලධාරීන් කියන්නේ? (ම)

:       0       0

අර්ජුන රණවන Monday, 29 June 2015 10:30 AM

අධිකරණයේ ස්වාධීනත්වය හා තනතුරට අගෞරවය නොකර මෙම උසස් යයි කියන විනිසුඅරු තුමා ඉල්ලා අස්වියයුතුය (බ)

:       0       0

ප්‍රනාන්දු Monday, 29 June 2015 12:19 PM

මේ කියන නිලධාරියා කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුනුත් තර්ජනය කළා අද මේ කාන්තාවගේ වෛද්‍ය වාර්තා වෙනස් කරන්න කියලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site