IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සේවිකාවනුත් නෑ. සල්ලිත් නෑ

අරාබි කතා කරන ගෘහ සේවිකාවන් දෙදෙනකු සොයා දෙන බව කියා සෞදි අරාබි ජාතිකයකුගෙන් ඇමෙරිකා ඩොලර් 2000 ක් (රුපියල් 260,000)වංචා කළැයි කියන කොළඹ කොටහේනේ කේ.ජී. පි‍්‍රයන්ත නම් පුද්ගලයකු රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. සෞදි ජාතිකයා සමග ඔහු දින 10ක් ම කොළඹ හිල්ටන් හෝටලයේ නතර වී සිටි බවත් සේවිකාවන් දෙදෙනා සොයා නොදුත් බවත් උසාවියේදී කියැවිණි.



අදහස් (0)

සේවිකාවනුත් නෑ. සල්ලිත් නෑ

කාන්චන Wednesday, 09 May 2012 07:33 AM

දුකුණු ආසියා කලාපෙ ලංකාවෙන් විතරයි ගෘහසේවිකාවන් රට යන්නේ. ඒක ලොකු අඩුවක් කියලත් රජය කවදාවත් හිතන්නේ නෑ.

:       0       0

සිසිර Wednesday, 09 May 2012 08:12 AM

අපේ අයට කැන දේවල හැටියට මෙහෙම කළාට වරදක් මම නම් දකින්නේ නෑ

:       0       0

සංග Wednesday, 09 May 2012 09:01 AM

ආරාබි පුද්ගලයා ලංකාවට ආපු පළවෙනි වතාව මේක වෙන්න ඇති. අයේ ලංකාවට එන එකක් නැතිවෙයි.

:       0       0

මොහොමඩ් Wednesday, 09 May 2012 09:02 AM

සෞදි ගියානම් හම්බකරන්න තිබුණනේ (ස)

:       0       0

නිමේෂි Wednesday, 09 May 2012 10:24 AM

ලංකාවෙන් සෞදිවලට යන්න හොද නෑ. අපිට කිසි පිහිටක් නෑ.

:       0       0

ප්‍රසන්න Wednesday, 09 May 2012 01:38 PM

ලාංකික කාන්තාවන් මෙහේ විදින දුක් දන්නවා නම් කිසිම පිරිමියෙක් තමන්ගේ බිරිය, සහෝදරිය, දියණිය රට පටවන්නේ නෑ.

:       0       0

ෆර්සාන් Wednesday, 09 May 2012 01:57 PM

ලංකාවෙ හොරු ඉන්න විත්තිය අරාබිකාරයන්ට හැමදාම අමතක වෙනවනෙ...

:       0       0

ෆර්සාන් Wednesday, 09 May 2012 01:57 PM

ලංකාවෙ හොරු ඉන්නවා කියලා අරාබිකාරයන්ට හැමදාම අමතක වෙනවනෙ...

:       0       0

අලිබබා Tuesday, 08 May 2012 08:35 PM

සේවිකාවනුත් නෑ. සල්ලිත් නෑ. නමුත් අරාබිජාතිකයා යහතින් ඉන්නවානේ.

:       0       0

සංජය Tuesday, 08 May 2012 08:51 PM

අමුවෙන්ම දත් ගලවල වගේ.

:       0       0

පැට්‍රික් Tuesday, 08 May 2012 09:34 PM

‍හොද වැඩ කාරයෙක් හිල්ටන් හෝටලයේ දවස් 10 ට බිල කීයද ?

:       0       0

සතිස් මාලේ සිට Wednesday, 09 May 2012 12:51 AM

ගෘහ සේවිකාවන්ගේ වාසනාවට අරාබිකරයට එයාලව හම්බවූණේ නැත්තේ.

:       0       0

මාතර මල්ලි Wednesday, 09 May 2012 01:42 AM

හොඳ වේලාවට අහිංසක ගෑනු කෙනෙක් බේරුණා වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site