(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කළේය.
මියගිය පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට තානාපති අංශ සමග සමීපව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
මේ වනවිට මෙම අනතුරෙන් විදේශිකයන් 19 දෙනෙකු පමණ මියගොස් ඇතැයි කොරියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝල් නුවර හලොවීන් සැමරුමෙන් ලාංකිකයෙකුත් මරුට
arschfikaa Monday, 31 October 2022 12:02 AM
එකෙක් නෙවෙයි .මුළු සුරුට්ටු සිංහල හැත්තම මැරිලම යන්න ඕනේ.අන්තවාදී ආගම්වාදී හොර තක්කඩි මුන් වගේ එවුන් කිසිම ලෝකෙක නැතුව ඇති .මුන් ගිය ගිය තැන ගඳ ගස්සනවා. ISIS එවුන්ට කියලා මුන්ගේ මුළු සංහතියම විනාශ කලොත් සුළු ජාතීන්ට නියමෙට රටේ ජීවත්විය හැකිය