(සමන් පාලිත නානායක්කාර )
දුම්රියෙන් ගමන් කරමින් සිටියදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රුසියානු ජාතික කාන්තාවක් අද (26) ඇල්ල ගල්බිංගය අසලදී දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා දෙමෝදර මූලික රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ මෙරට සංචාරයක පැමිණ සිටින රුසියානු ජාතික ක්‍රිස්ටිනා අලක්වානා නමැති 25 හැවිරිදි තරුණ කාන්තාවක් බවද පොලිසිය කියයි .
හික්කඩුව සිට එක්දින සංචාරයක් සඳහා ඇල්ලට පැමිණ සිටියදී ඇය මෙම අනතුරට මුහුණ පෑවාය.
ඇයගේ විදේශ ගමන් බලපත්‍ර ආදිය නැවතී සිටි හෝටලයේ තබා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙල්ෆියක් ගන්න ගිය විදෙස් කත දුම්රියෙන් වැටෙයි