ගලේවෙල දේවහුව ව්‍යාපාරයට වගා ළිං සදහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දුන් රුපියල් ලක්ෂ 119 ක් දඹුල්ල වාරිමාර්ග කාර්යාලයෙන් නොලැබුණු බව පවසමින් ගොවියෝ පිරිසක් උද්ඝෝෂණය කළහ.
ලොකු ලූණු වගාව සඳහා වගා ළිං 168ක් හාරා ඇතත් වැඩ අවසන් කර ගන්නට මුදල් නැති බව ගොවිහු කියති .
මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගෙන් විමසීමේදී කිවේ මුදල් නිදහස් කර තිබෙන බවයි ,දඹුල්ල වාරිමාර්ග ඉංජිනේරු එච් .එම .බි .හේරත් මහතා කිවේ කමිටු පත්කර ඇතත් වාර්තා ලැබී නැති නිසා පමා වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සල්ලි පමා කළැයි ගොවියෝ විදී බසිති
චන්ද්‍රා Wednesday, 06 August 2014 01:54 PM
අසරණ ගොවියට මුදල් මොකටද? රජයේ කන්තෝරුවල දුක්විදින දහදිය හෙලන අසරණ උගත්යි සම්මත නිලධාරීන්ට වෙලාවට පඩිය ලැබෙනවානේ (අ)
ජෙරාඩ් Thursday, 07 August 2014 09:58 AM
ගොවියාගේ අභිමානය ගැන බොහොම හැඟීම්බර කතා වේදිකාවල හිටගෙන කරන, මහත්වරුන්ගේ සබැ ප්‍රතිරූපය දැන්වත් ගොවි මහත්වරුන්ට පෙනෙන්න ඕන. අවාසනාවකට නොවෙන්නෙත් එකම තමයි. (දී)
ඉසුරන්දි Thursday, 07 August 2014 05:11 AM
සංවර්ධදනය වෙනුවෙන් ඔය කෝටි ගණන් වියදම් කරන එකේ මේ මිනිසුන්ට යටිතල පහසුකම් සලසා දුන්නනම් රටට කොච්චර ඵලදායි වේවිද . (අ)