(අංජුල මහික වීරරත්න)
මධ්‍යම හා ඉහළ මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති නවයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
මාකුඹුර, මාලබේ, බොරලැස්ගමුව, ස්ටේඩියම්ගම, ඔරුගොඩවත්ත අදියර 1 හා 2, පෑලියගොඩ අදියර 1හා 2, අනුරාධපුර ප්‍රදේශවල මෙම නිවාස ව්‍යාපෘති ඉදිකෙරේ.
මෙම නිවාස ව්‍යාපෘති නවයේ නිවාස ඒකක 2918 කින් සමන්විත වේ. ඉකුත් 2021 වසරේදී මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීම ආරම්භ කළ අතර ආර්ථික අර්බුද සහ වෙනත් හේතු නිසා මෙම නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු නතර විය.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සල්ලි නැතිව කොට උඩ ගිය තට්ටු ගෙවල් හැදීම අරඹයි