දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල ,දොඩම්ගොඩ 41.5 කිලෝමීටර් කණුව අසලදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් ආරක්ෂක නිලධරයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
අධිවේගී මාර්ග නිලධරයන් සමග මුදල් එකතු කිරීමට බැංකු නිලධරයන් රැගෙන යමින් තිබූ මෝටර් රියක් මෙසේ අනතුරට ලක්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සල්ලි එකතුකරන්න ගොස් මාරකයකින් බේරෙයි