ඉතාලියේ පාදුවා නගරයේ ශාන්ත ෆ්‍රැන්සිස් මාවතේ වාසයකරණ ලාංකික යුවලකගේ (24,30) නිවසට පසුගිය ඉරුදින රාත්‍රි තුනට පමණ නාඳුනන පුද්ගලයකු කුස්සියේ ජනේලයෙන් ඇතුළුවී තිබේ.
ලාංකිකයන් නිදාසිටින අවස්ථාවේ ශබ්දයක් ඇසී අවදිවී බලන විට තම ඇඳ ළඟ හිස්වැසුමක් පැළඳගත් පුද්ගලයෙකු දැක කෑගසා ඇත.
එවිට කුස්සියෙන් සොරාගත් පිහියක් වැනිම නිසා කාන්තාවගේ ඇඟිල්ලකටද තුවාල සිදුවී ඇත. සොරා කුස්සියේ ජනේලයෙන්ම පැනගොස් ඇත.
විජිත වික්‍රමගේ(30) නම් ගෙහිමියා පවසන්නේ මේ නාඳුනන පුද්ගලයා ගෙට ඇතුළුවූ ස්ථානාය්ම තමන්ගේ දුරකථන, මුදල් සහිත පසුම්බිය සහ පරිගණකය තිබූ බවයි. මේකිසිවක් නොගෙන තමන් නිදන කාමරයට එන්නට ඇත්තේ තම බිරිඳ පමණක් ගෙදර සිටින බව සිතා ගෙන විය හැකි යැයි ඔහු කියයි.
එයට හේතුව නම් එදින සවස තමාට වඩාත් හැඩහුරුකම් ඇති තම සහෝදරයා තම නිවසට පැමින නිවසින් යනවිට බෑගයකුත් රැගෙන ගිය නිසා මොහු ගෙදරට ඇතුළුවන්නට ඇතැයි ඔහු සිතයි.
නිවසට එන්නට ඇත්තේ වයස අවුරුදු 45 පමණ වන ඉතාලි ජාතිකයකු විය හැකි බව කියන ගෙහිමියෝ මේ පිළිබඳ පොර්තෝ දෙල්ලා වාල්ලේ පොලීසියට පැමිණිලි කළහ.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සල්ලාල ඉතාලියාට පොට වරදී
ඇසළ Friday, 28 March 2014 05:52 PM
පලා බබෙක් වෙන්න ඇති. (අ)
කුමාරි Saturday, 29 March 2014 10:51 AM
ඉශාන්,අපි සුපිරි නම් අපිට ඕවා පෙනෙන්න නැහැ. (නි)
අංජන Friday, 28 March 2014 06:46 PM
අනේ මන්දා,එහෙත් සිද්ධ වෙන දේවල්? (නි)
පිටිගල Friday, 28 March 2014 07:09 PM
මට නම් හිතෙන්නේ මෙතන මොකක් හෝ සැඟවුණ දෙයක් තිබෙනවා වගේ (නි)
කුමාරි Friday, 28 March 2014 07:20 PM
සංජීව, මම නම් හිතන්නේ ඕවා ඉතාලියේ අයට පුරුදු කරලා තියෙන්නේ අපේ ලංකාවේ අයමයි කියලයි. (නි)
කුමුදු ඉතාලියේ සිට Friday, 28 March 2014 09:09 PM
ඉතාලි කාරයො ලංකාවෙ ගෑණු පස්සෙ එන්නෙ නැහැ. මේක ටිකක් අමුතු කතාවක් වගේ පේන්නෙ.(නදී)
නන්දන පනාගොඩ මිලානෝ Friday, 28 March 2014 09:40 PM
මහත්තයා අද ගෙදර කියලා යවපු පණිවිඩේ ඉතාලි කාරයාට ලැබිල නැද්ද එහෙමත් නැත්නම් පණිවිඩේ අරන් ගිය කොලුවාට එය ඉතාලි භාෂාවෙන් හරියට කියා ගන්න බැරිවෙලා වත්ද මේ සංගෙඩිය. ?(නදී)
මනෝජ්-සාජා Friday, 28 March 2014 10:36 PM
කුමුදු දන්නවා නියම තත්වය .(දී)
බණ්ඩාර Saturday, 29 March 2014 02:31 AM
කුමුදුගේ අදහස මමද අනුමත කරමි. (නි)
සරත්, මිලානෝ. Saturday, 29 March 2014 02:33 AM
කුමුදු නිවැරදියි. (නි)
ඉෂාන් Saturday, 29 March 2014 04:14 AM
කුමුදුලා,කුමාරිලා,මාලලත් සුපිරි පන්තියේ වෙන්න ඇති.ඒකනේ හොඳට මේවා ගැන දන්නේ... (නි)
තිලක් Saturday, 29 March 2014 06:24 AM
"දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා" කිවුවලු. (නි)
සංජීව Friday, 28 March 2014 04:36 PM
මාලා...ඉතාලියේත් මේ වගේ අය ඉන්නවද?...නැත්නම් කලින් ආව පුරුද්දට ආවද?.(අ)