ඉන්දීය නළු සල්මාන් ඛාන් ජනපති මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට විරෝධය දක්වමින් කොටි හිතවාදීහූ පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ.
ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ආරධනාවකට අනුව සල්මන් ඛාන් සහ ජැක්ලීන් ෆර්නැන්ඩස් නළු නිළි යුවළ ජනපතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරත වීමට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවත් හින්දු පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කරයි.
විරෝධතාවයට සහභාගී වූ විස්සකට ආසන්න පිරිසක් මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගත් බව ‘ද හින්දු‘ වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සල්මන්ගෙ ගේ ළඟ දහයක් කෑකෝ ගසති
ඉසුරන්දි Sunday, 04 January 2015 12:44 PM
පරිස්සම් විය යුතුයි මේ වගේ අයගෙන් (දිල්)
චමත් Sunday, 04 January 2015 12:50 PM
සල්මන් මහත්තයා සිංහයෙක් වගේ ඇවිල්ලා, කාටත් හොරෙන් එදා රෑම ලංකාවෙන් පිට වුනාලු නේද? (දිල්)
ශිරන්ති Sunday, 04 January 2015 12:52 PM
සල්මන් අපි හිතුවට වඩා නිර්භිතයිනේ (දිල්)
දිලු Monday, 05 January 2015 04:19 AM
අාණ්ඩුවේ කඩා වැටීමට එක හේතුවක් තමයි මේ එක එක අයගේ වැඩ. (නදී)