IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෙලින්කෝ තැන්පත්කරුවන්ට තවත් විසි කෝටියක්

වටවල කමිටුව මගින් සකස් කරන ලද ක්‍රමවේදය මත පදනම්ව සෙලින්කෝ තැන්පත්කරුවන් වෙත තවත් රුපියල් 201,590,560ක් බෙදා දීමට ගත් තීරණය  ශ්‍රේෂ්ඨාධිකරණය අද අනුමත කළේය.

සෙලින්කෝ ශ්‍රී රාම් තැන්පත්කරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණය ඊට අනුමැතිය දුන්නේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශිරාණි තිලකවර්ධන, පියසාද් ඩෙෆ් සහ රෝහිනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.



අදහස් (0)

සෙලින්කෝ තැන්පත්කරුවන්ට තවත් විසි කෝටියක්

පාලිත වීරතුංග Thursday, 13 June 2013 11:02 PM

ස්තිර තැන්පත් අපට නොදන්වාම කොටස් කලා කියලා රදවාගෙන සිටින සෙලින්කෝ ලොක්කා ආයෝජකයන්ට පාලි නැති වුනත් තැන්පත් ලබල දුන්නොත් පින්.(නදී)

:       0       0

චරිත් සේරසිංහ ස්විස් Thursday, 13 June 2013 04:35 PM

කොහොම හෝ මේ මුදල් ආයෝජකයන්ට ලබා දුන්නොත් ලොකු දෙයක් . මගේ යහළුවෙක් මේ නිසා කරදරයක වෙටිලා ඉන්නේ (අ)

:       0       0

යොහාන් Thursday, 13 June 2013 05:02 PM

ඒ මුදල් ලබාගන්න තමා මේ එලවන්න උත්සුක වුණේ (අ)

:       0       0

නීල් රණසිංහ ගම්පල Thursday, 13 June 2013 05:08 PM

මමත් එක් තැන්පත් කරුවෙක් තමා...ඇති යන්තම් ණය ටික ගෙවගන්ට පුළුවන් .(අ)

:       0       0

ගාමිණී-සිරි Thursday, 13 June 2013 05:58 PM

ඉඩකඩම් විකුණලා මුදල් තැන්පත් කල බොහෝ දෙනෙක්ම දාපු අමාරුවේ මහත සුළු පටු නෙවේ.දැනට දෙන මුදලක් දීල ,තියෙන වෙනත් වත්කම් ද විකුණලා සාධාරණ බැංකු පොලියක් හෝ ගෙවීම ලොකු පිණක්! (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site