රුපියල් පන් දහසේ හා දහසේ හොර නෝට්ටු, හොර පාස්පෝට්, රියැදුරු බලපත් හා සහතික තොගයක් සමග මහනුවර කිරිබත්කුඹුරේදී දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය කියයි.
යුද හමුදාවේ හිටපු සෙබළෙක් ද, පරිගණක ශිල්පියෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
හොර සල්ලි මාරු කැර ගත හැකි වූයේ නම් ලක්ෂ දෙක හමාරක හොඳ සල්ලි උපයා ගත හැකිව තිබිණැයි පොලිසිය කියයි. පන්දහසේ නෝට්ටු 18ක් ද, දහසේ නෝට්ට්‍ර 170ක් ද, ව්‍යාජ හැඳුණුම්පත් 4ක් ද තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සොර සල්ලි සමග හොර කච්චේරියක් අල්ලයි
රිස්වි Friday, 28 December 2012 01:37 PM
මේවා හොයාගන්න බැරිද ඔය කියන එක එක බලවේග වලට? (නි)
ජනක Friday, 28 December 2012 01:49 PM
සල්ලි සේරම උසාවියට භාර දුන්නද ? (ස)
සම්පත් Friday, 28 December 2012 02:56 PM
ඔයිට වැඩිය දේවල් කරන තැනක් අපේ පැත්තෙ තියෙනවා. (නි)
බන්දු Saturday, 29 December 2012 08:55 AM
කලින් දන්නවනම් .....කොහොද ඉතින් පොලීසියට අහුවෙනකම්ම අපි දන්නේ නෑනේ (ස)
මුතුකුඩ Friday, 28 December 2012 07:23 PM
ජනතාව මේ සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව කටයුතු කළයුතුයි. (නි)
නිත්‍යා Saturday, 29 December 2012 09:09 AM
මේ දේවල් වලට පාවිච්චි කරන නුවණ යහපත් දේට යොදවනවනම් අපේ රටත් මීට වඩා දියුණු වේවි. ඒත් අපේ අයගේ මොලේ වැඩිලා තියෙන්නේ අයහපත් දේ කරන්නමනේ (ස)
රිස්වි Friday, 28 December 2012 08:20 PM
එයා කුමන ආගමේ කෙනෙක්ද? (නි)
ලලිත් Friday, 28 December 2012 12:48 PM
පිස්සුද අනේ අපේ ලංකාවේ ඔය වගේ දේවල් වෙන්නේ නෑ (ස)