IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සොරු සෑයටත් පනිති

වත්තේගම පන්සල් දෙකක චෛත්‍යයන්හි කොත්කැරැල්ලේ චූඩාමානික්‍ය දෙකක් සොරාගෙන ඇතැයි විහාරාධිපති හිමිවරු වත්තේගම පොලීසියට පැමිණිලි කළහ. පහළ යටවර ශ්‍රී නන්දනාරාමයේ චූඩාමානිඛ්‍ය සොරාගෙන ඇත්තේ එම චෛත්‍යයේම නිධන් හැරීමක් ගැන පොලිස් පරීක්ෂණ පවත්වා දින කිහිපයකට පසුව බව ද වාර්තා වේ.



අදහස් (0)

සොරු සෑයටත් පනිති

ඉමේශ් Friday, 16 December 2016 08:32 PM

ඉතිරිවෙලා තිබෙන ටිකටත් මෙහෙම වෙනකොට මොනවද ඉතිරිවෙන්නේ? (නි)

:       0       0

පෙරේරා Friday, 16 December 2016 08:33 PM

මධූ කියන දේ හරියටම හරි (නි)

:       0       0

වරුණ Friday, 09 November 2012 12:27 PM

පරීක්ෂණ පවත්වන්න ආපු කට්ටියගේ වැඩක්ද දන්නෑ (ස)

:       0       0

මධූ Friday, 09 November 2012 12:36 PM

කවුද ඉතින් මේ හොරා ??(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 09 November 2012 12:42 PM

ආගම දහම දින දින වැන සී යනවා තිරිසන් ලෝකයේ ගති ඉස්මතු වෙනවා (ස)

:       0       0

දමිත් Friday, 09 November 2012 01:24 PM

හොරු අල්ලගෙන කිරි පොවන්නේ නැතුව ජීවිත කාලයටම හරියන දඩුවමක් දෙන්න.. (ස)

:       0       0

උදය Friday, 09 November 2012 01:26 PM

මේ අපේ ගමට අල්ලපු ගමේ පන්සල . මේක කරපු අයට යහපතක්නම් වෙන්නේ නෑ. (ස)

:       0       0

මධූ Friday, 09 November 2012 01:33 PM

සෑයට විතරක්නම් මදැයි . කටුගෙටත් පැන්නේ (ස)

:       0       0

ලාල් Friday, 09 November 2012 01:40 PM

මේ හොර කම් කවදා නම් නතර වෙයිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site