IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිරි පා සමය ඇරැඹේ

සුමන සමන් දේව ප‍්‍රතිමාව, සධාතුක කරඬුව හා දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරයේ සිට සිරිපා මළුවට වැඩම කැරවීම ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න රත්නපුර දිසාවේ ප‍්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසනා පරිදි අද අලූයම පලාබද්දල හා හැටන් නල්ලතන්නිය ඔස්සේ අද ඇරැඹිණි.



අදහස් (0)

සිරි පා සමය ඇරැඹේ

කල්ප Wednesday, 26 December 2012 09:57 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

නඩරාජා Wednesday, 26 December 2012 10:02 PM

දෙමළ මිනිස්සු හොඳ නැත්නම් දෙමළ දෙවියෝ හොඳද? (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 26 December 2012 12:31 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

හිල්මි Wednesday, 26 December 2012 10:08 PM

ඒ ගමන දෙමළ-සිංහ දෙවියන් ගැන ප්‍රශ්න ඇති වෙලා කට්ටියට? රටේ හැමෝම සමගියෙන් හිටියා නම් හරිනේ. (නි)

:       0       0

සුසන්ත Wednesday, 26 December 2012 01:01 PM

ශ්‍රී පාදය කරුණාකරන සියල්ලන්ටම සුමන සමන් දෙවි පිහිටයි! (නි)

:       0       0

රංග Wednesday, 26 December 2012 10:27 PM

මම නම් බෞද්ධයෙක්. (නි)

:       0       0

සිල්වා Wednesday, 26 December 2012 01:00 PM

ආරම්භ කරන සිරිපා සමය රටේ සියලුම ජනතාවට, රටට වාසනාව උදා වේවා ‍‍‍‍....සාදු ! සාදු ! සාදු !! (ස)

:       0       0

ප්‍රියලත් Wednesday, 26 December 2012 01:13 PM

මුණි සිරිපා වඳිමූ සැමදා (ස)

:       0       0

සඳුන් Wednesday, 26 December 2012 01:39 PM

සමන් දෙවි ආශීර්වාදය රටටම ලැබේවා (ස)

:       0       0

සනත් Wednesday, 26 December 2012 01:50 PM

සාදු ! සාදු ! සාදු (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 26 December 2012 01:58 PM

සාධු... සාධු... (ස)

:       0       0

ගයන්ත Wednesday, 26 December 2012 02:03 PM

සිරිපා බිම අදහසින් මහා කරුණා මුදිතා ගුණ පැතිරේවා (ස)

:       0       0

දිහාන් Wednesday, 26 December 2012 02:24 PM

2013 වසර සදහා සම්මා සම්බුදු සරණ මෙම සිරිපා වාරය සමගම ලැබේවා! (නි)

:       0       0

හේරත් Thursday, 27 December 2012 04:25 AM

සැමට සමන් දෙවි රැකවරණයි! (නි)

:       0       0

මහේල Wednesday, 26 December 2012 02:46 PM

කෝ එතකොට සිංහල දෙවියන්? ඇයි දෙමළ දෙවියන්ට වදින්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

කුරුවිට Wednesday, 26 December 2012 02:48 PM

කරුණාවයි ..කරුණාවයි....සමන් දෙවිදු කරුණාවයි...සාදු !! සාදු !! සාදු !! (ස)

:       0       0

සුනිල් චන්දුමන් Thursday, 27 December 2012 06:13 AM

බුදුගුණ අනන්තයි. සිරිපා සමය උත්තරීතරයි. සැහැල්ලුවෙන් ඉමු. (නි)

:       0       0

අමිල Wednesday, 26 December 2012 03:18 PM

නෙතින් පලක් නැත..දැක වැඳ නොගතොත් මුනි සිරි පතුල අපී... (ස)

:       0       0

දිමුතු Wednesday, 26 December 2012 03:24 PM

සාධු...සාධු...සාධු... (දී)

:       0       0

දිමුතු Wednesday, 26 December 2012 03:19 PM

මතු බුදුවන දෙවි කෙනෙක් (දී)

:       0       0

හේවා Thursday, 27 December 2012 08:06 AM

ලංකාවේ හැමතැනම දෙවිවරුන් සහ පාට පාට දේවාල. ඒත් හැමතැනම දූෂණය.... භීෂණය..... ඒවාට හේතුවත් දන්නෙ දෙවියොම තමයි. (නි)

:       0       0

පුෂ්පෙ Thursday, 27 December 2012 08:27 AM

අපේ ගෞතම බුදුන් වහන්සේ කොයි අවස්ථාවේදීද මෙවන් දේ කිරීමට අනු දැන වදාළේ? මේවා මේ පසු කාළීනව හින්දූ ජෛනයන්ගෙන් ආපුවා. මේවා අතහරින්නෙ නැතුව නිවනක් නැහැ. (නි)

:       0       0

සිතාරා Thursday, 27 December 2012 08:37 AM

හිල්මි, මමත් මේ කල්පනා කළේ ඕකම තමයි. (නි)

:       0       0

ප්‍රිති Thursday, 27 December 2012 09:35 AM

සාදු සාදු සාදු !!! (නි)

:       0       0

රණතුංග Thursday, 27 December 2012 09:50 AM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

මංගල Wednesday, 26 December 2012 05:09 PM

දෙවියන් වහන්ස, ඔබ වහන්සේ මතු බුදු වේවා! (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 27 December 2012 10:05 AM

නමෝ බුද්ධාය ! තුන්ලෝකයම ජයගත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මයට නමස්කාර වේවා! ගෞතම බුදු සසුන දෙව් මිනිසුන්ගේ යහපත සැපත සළසමින් බොහෝ කල් ලොව පවතීවා! නමෝ බුද්ධාය! (නි)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 26 December 2012 05:45 PM

සමන් දෙවිදු පිහිටෙන් මුලු රටටම සාමය, සමගිය උදා වේවා! (නි)

:       0       0

නදුනි Wednesday, 26 December 2012 05:53 PM

සිරි සමන් දෙවිදු මහ රජාණන් අපි වදිමු බැති පෙමිනා... (නි)

:       0       0

සුනිල් Wednesday, 26 December 2012 05:51 PM

මිණිපුර බැතිමතුන්ගේ පූජෝපහාරය කදිමයි. (නි)

:       0       0

සුනිල් Wednesday, 26 December 2012 05:58 PM

කෝ, මේ ගමන දේශපාලකයන්ගේ පූජා වට්ටි නැතිපාටයි. (නි)

:       0       0

ශාන්ත Thursday, 27 December 2012 10:42 AM

අපේ ලක්බිමට සමන් දෙවිදු කරුණාවයි! (නි)

:       0       0

රසිකා Wednesday, 26 December 2012 05:55 PM

මෙවර දිවා ගුහාවත් වන්දනා කරන්න පුලුවන්. (නි)

:       0       0

සංජු Wednesday, 26 December 2012 05:57 PM

කරුණාවයි ..කරුණාවයි....කරුණාවයි....සමන් දෙවිදු කරුණාවයි... සාදු !! සාදු !! සාදු !! සියලු රටවැසියන්ට කරුණාවයි . ස්වභාවික විපත් වලින් ආරක්ෂා වේවා! (නි)

:       0       0

සනත් Thursday, 27 December 2012 11:01 AM

නඩරාජා, ඔය හැම දෙවි කෙනෙක්ම අපේ බුදුහාමුදුරුවන්ට වදිනවා. අන්න ඒ නිසයි අපි සිරිපා වදින්න යන්නේ ආරක්ෂාව පතාගෙන. (නි)

:       0       0

සනත් Thursday, 27 December 2012 11:06 AM

නඩරාජා, ඔයාද දෙවියන්ගේ උප්පැන්න හැදුවේ? (නි)

:       0       0

රවි Thursday, 27 December 2012 11:04 AM

සමන් දෙවිදු යනු බුදුන් වහන්සේගේ ධර්මය අසා සෝවාන් වුණු පළමු ලාංකිකයායි. එවැනි දෙවි කෙනෙක් කෙසේද දෙමළ වන්නේ? (නි)

:       0       0

කුමාර Thursday, 27 December 2012 11:07 AM

නඩරාජා, සුමන සමන් දෙවියන්ට අපහාස කරන එක පාපයක්. (නි)

:       0       0

අජිත් Wednesday, 26 December 2012 07:12 PM

සිරිපා කරුණා කරන බැතිමතුන්ට සුමන සමන් දෙවි පිහිට ලැබේවා! (නි)

:       0       0

හේවා Thursday, 27 December 2012 12:36 PM

අද කාලයේ වැඩිපුරම දක්නට ඇත්තේ බුදු දහම මුවාවෙන් කරනා සංදර්ශනයි. (නි)

:       0       0

මංජුල Wednesday, 26 December 2012 07:55 PM

සමන් දෙවි පිහිට ලැබේවා (දී)

:       0       0

ජා-ඇල අප්පුවා Wednesday, 26 December 2012 08:08 PM

මුනි සිරිපතුල වදිම්. කරුනාවයි.. කරුනාවයි.. සුමනසමන් දෙවි කරුනාවයි (දී)

:       0       0

මධු Wednesday, 26 December 2012 08:12 PM

කරුනාවයි කරුනාවයි සමන් දෙවිඳු කරුනාවයි සාධු සාධු සාධු (දී)

:       0       0

වෙනුර Wednesday, 26 December 2012 09:08 PM

බුදුගුණ දසත රැව් දේවා..! සාදු.. සාදු..සාදු..!(නු)

:       0       0

කුරුවිට Thursday, 27 December 2012 02:07 PM

නඩරාජා නෙමෙයි, නඩේ රාජා... (නි)

:       0       0

සුනිල් Wednesday, 26 December 2012 09:20 PM

දෙවියනි!! ඔබ කොහිද (දී)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 02:13 PM

පුෂ්පේ, නඩරාජා, ඔයාලා හරි. බුදුන්වහන්සේ නොවදාළා වු දේවල් පිරිසිදු දර්ශනය තුළට පසුකාලීනව එක් එක් අයගේ අවශ්‍යතා මත ඇතුලු කර අන්‍යආගමික අයගේ දෙවිවරුන් හට වැදුම් පිදුම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site