2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි සේවකයෝ උද්ඝෝෂණයේ
සරත් සෞදි Thursday, 18 February 2016 07:12 AM
ජය වේවා ඔබලාගේ ඉල්ලීම වලට. (ර)
තිලිණ Thursday, 18 February 2016 11:46 AM
අනධ්‍යයන අයට යන්ත්‍රමදිවට කැමරාත් හයිකරලයි තියෙන්නේ. (ර)
සචිත් Thursday, 18 February 2016 08:25 AM
ඕන ඉල්ලීමක් දෙන්න , ඊට කලින් මේ ආයතන වලට අගිලි සලකුණු යන්ත්‍ර හයි කරන්න. (ර)
මහින්ද සෞදි Thursday, 18 February 2016 12:13 PM
මේ තියෙන්නේ පොල් ප්‍රතිපල බලා ගනිල්ලා,(අ)
එරංග Thursday, 18 February 2016 09:19 AM
අපිට ඔය ඔක්කම යන්ත්‍ර තියෙනවා හැබැයි අනධ්‍යයන අයටත් ඔය යන්ත්‍ර තිබ්බනම් තමා හොද. (ර)
පුබුදු Thursday, 18 February 2016 09:58 AM
අපිට ඔය අගිලි සලකුණු යන්ත්‍ර තියෙනවා (ම)
හිමාල් Thursday, 18 February 2016 10:15 AM
මේ ආයතන වල ඇඟිලි සලකුණු යන්ත්‍ර තියෙනවා.අධ්‍යන සේවකයෝ හැර අනික් හැමෝම ඒක භාවිතා කරනවා.(ම)
තිස්ස Thursday, 18 February 2016 10:44 AM
ඉල්ලීම් දිනා ගන්න එක ජනතාවගේ යුතුකමක් (බ)