පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ලබන 25 වැනි දිනට පෙර ඉදිරිපත් කරන බව විභාග කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැන්වීය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සරසවි පිවිසුම් ලකුණු 25ට පෙර
වරුණ Thursday, 19 July 2012 01:41 PM
නිදහස් අධ්‍යාපනයට විනකරන්නෝ..
රේණුක Thursday, 22 November 2012 06:20 PM
පුලුවන් ඉක්මණීන් අපිව ඇතුළු කරගන්නවා නම් හොදයි. (නි)
සරත් Friday, 20 July 2012 10:52 AM
අපේ දරුවන්ගේ අනාගතය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න...(සවි)
මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 19 July 2012 02:32 PM
කෝ අර ඇමතිතුමා...නිහඩවෙලාද ?
සිසුවා Friday, 20 July 2012 12:00 AM
අද අධ්‍යාපන අංශ කැද හැලියක් වෙලා වගෙයි.
ශිෂ්‍ය Friday, 20 July 2012 01:17 PM
වැරදි නැත්තම් ඇයි ආයේ ප්‍රථිඵල නිකුත්කරන්නේ ? (සවි )
අමිත් Thursday, 19 July 2012 12:24 PM
ඔය කිව්වට 2012 A/L විභාගෙට පස්සෙ තමයි දාන්නෙ..
අමිල Thursday, 19 July 2012 06:50 PM
බලමු මේ පාර වත් හරියට කරයිද කියලා. ඒත්, ඔට්ටුයි මොනවා හරි අනාගන්නවාමයි.
පාඨකයෙක් Thursday, 19 July 2012 12:45 PM
අප හැමෝම දන්නා පරිදි විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරිය වන්නේ විභාග පැවැත්වීම හා ප්‍රතිපල නිකුත් කිරීමය. කඩඉම් ලකුණු තීරණය වන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබෙන ඉල්ලුම් පත්‍ර අනුවයි. z ලකුණු ගණනය කිරීම විභාග දෙපාර්තමේන්තුවේ කටයුත්තක් වන අතර කඩඉම් ලකුණු තීරණය කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කටයුත්තකි. විභාග කොමසාරිස් වෙනත් ආයතනයක කටයුතු ගැන ප්‍රකාශ නිකුත් කරාවි යයි සිතීම අසීරුය.