IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සරසවි පිවිසුම් අරඹයි

2012 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම් පත්‍ර නිකුත් කිරීම අද (30) සිට ආරම්භකැර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි. අයදුම්පත්‍ර  භාරගැනීම ජුනි මස 23 දිනයෙන් අවසන් වේ.



අදහස් (0)

සරසවි පිවිසුම් අරඹයි

රණවීර Sunday, 30 June 2013 11:24 AM

ඔය ගොල්ලෝ සරසවියට යන්නේ ඉගෙන ගන්න කියලා අමතක කරන්න එපා. හොඳේ. (නි)

:       0       0

අල්විස් Sunday, 30 June 2013 12:06 PM

ජුනි මස 23 නොව ජූලී මස 23 විය යුතුය (අ)

:       0       0

ලුම්බිණි Sunday, 30 June 2013 09:09 AM

මේ අය විශ්වවිද්‍යාලයකට යන්න විඳින දුක දැක්කම කණගාටු හිතෙනවා.(නදී)

:       0       0

නෙතුමි Sunday, 30 June 2013 09:09 AM

අයියෝ දැන් ඉල්ලුම් කරන්නත් හිතෙන්නේ නැහැ. මේවායේ තියන ගැටළු දැක්කාම.(නදී) ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site