IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සරසවි පිවිසුම් අත්පොත සරල කරන්න යයි

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සරසවි පිවිසුම් සඳහා වූ අත්පොත සරල ලෙසින් සකස් කිරීමට වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා කියයි.

මෙම අත්පොත සංකීර්ණ බව බොහෝ දෙනකු කියනා බව ද ඔහු පවසයි.



අදහස් (0)

සරසවි පිවිසුම් අත්පොත සරල කරන්න යයි

රාමන් Monday, 12 October 2015 07:53 PM

පොත සංකීර්ණයි කියලා අපිට නම් ගොඩක් කල් ඉඳලා දැනුනා. (නි)

:       0       0

චතුරංග Wednesday, 14 October 2015 12:24 PM

ඒක එච්චර සංකීර්ණ නෑ. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 13 October 2015 01:23 AM

පිටිගල මිලානෝ මහතා අපගේ උසස් අධ්‍යාපනයට කැමති දු දරුවන්ට යහපත් සහ සුභදායී තොරතුරක් ලබා දී තිබෙනවා. බෙහෙවින්ම ස්තුතියි. මෙම විස්තර සොයාබලා ප්‍රයෝජන ගැනීමට අපේ දරුවන් උනන්දු වන්නේ යැයි සිතමි. එංගලන්තයේ, ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට රැකියාවන් කිරීම තහනම්. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 13 October 2015 05:04 AM

සරසවි පිවිසුම් අත්පොත් සංකීර්ණ බව මහාචාර්යවරුන්ට තේරුම්ගියේ ප්‍රමාදවෙලා. කමක් නැහැ තේරුම් ගැනීමම ප්‍රමාණවත්. (නි)

:       0       0

සුපුන් Wednesday, 14 October 2015 03:56 AM

හැම එකක්ම තේරෙන්නේ කාලයක් ගියාම තමා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 12 October 2015 04:21 PM

ඉතාලියේ බොහෝ විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි භාෂාවෙන් උපාධි සහ පශ්චාත් උපාධි පාටමාලා තිබෙන බව කවුරුත් නොදන්නා කරුණක් විය හැකියි. විදේශ ශිෂ්‍යයින් එංගලන්තයේ මෙන් අධික මුදලක් නොගෙවිය යුතු අතර රැකියාවක් කිරීමේ පැය ගණනද එංගලන්තයේ මෙන් සීමා කර නැත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site