(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය තහවුරු කිරීමට මණ්ඩලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
එම මණඩලය උපාධි සඳහා තත්ව සහතික සහ ප්‍රනීතත මණ්ඩලය ලෙස නම්කරන අතර එමගින් උපාධි පාඨමාලාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ස්ථාපිත කිරීමට නියමිතය..
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සරසවි උපාධි ගැන සොයන්න මණ්ඩලයක්
Sas Friday, 18 November 2022 09:29 PM
මෙම කාර්යය ට වෙනමම ආයතනයක් අවශ්‍ය නොවේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි අංශයකට මෙය කල හැකිය. තවත් මුදල් නාස්ති කරන වැඩකි.
Bunny Preena Saturday, 19 November 2022 10:22 AM
එහෙනම් ගුණාත්මකභාවය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැතුවද මෙච්චර කල් සරසවි උපාධි පාඨමාලා සකසා තියෙන්නේ. ඔහේ නිකම් ආවාට ගියාට වගේයි. කමක් නැහැ ලොකු නින්දකින් පස්සේ හරි ලොකු අයට ඇහැරුණ එක ලොකු දෙයක්.