(සුජිත් හේවාජුලිගේ)
අධ්‍යන කටයුතු සඳහා විදේශගත වූ විශ්ව විද්‍යාල විසි එකක අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 514 දෙනකු බැඳුම්කර කඩකර රජයට රුපියල් කෝටි 132කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ නිලධාරීන් උසස් අධ්‍යාපනය සඳහා වූ ආයතන සංග්‍රහයේ පස්වෙනි පරිච්ඡේදයෙහි 7වැනි වගන්තිය සහ 2018 දෙසැම්බර් 14 දිනැති අංක 2/2018 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය අනුව වරදක් කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2022 වාර්ෂයේ වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි ඇදුරෝ 514ක් කෝටි 132ක් පොලු තියලා
abaran Monday, 29 January 2024 02:09 PM
මේ අයගේ නම් ගම් එක්කම පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධකරන්න. දේශපාලක්යින්ටම ඇඟිල්ල දික්කරාට , රජයේ සේවකයිනුත් ඒ හා සමාන ලෙසම හොරකම් කරන බවට මේකත් හොඳ සාක්ෂියක්.