(නිමන්ති රණසිංහ)
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමග මුදල් වංචාවකට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියට අදාළව ඇප මත සිටී බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) වරෙන්තු නිකුත් කළේය .
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් විණි .
මෙම සිද්ධියට අදාළ සැකකාර තිලිනි ප්‍රියමාලි, ජානකී සිරිවර්දන ඇතුළු සෙසු සැකකරුවන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සිරිසුමන හිමිට වරෙන්තු
පිටිගල මිලානෝ Wednesday, 11 January 2023 04:32 PM
සම්මා වංචා….!
Perera Wednesday, 11 January 2023 05:38 PM
මෙන්නෝ බුද්ධාගමට නින්දා අපහාස කරනවෝ