IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සූර්වී හෝටලයට ගල් ගැසූ සී.අයි. මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මොනරාගල, බුත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා කරනල්වරයකු වන සිය සහෝදරයා සමග ඇතිව තිබූ බව කියන ආරවුලක් මත එම හෝටලයට බීමතින් පැමිණ ගල් ගසා හානි සිදු කළේ යැයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බුත්තල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මඩොල් සිම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටින 56 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

බුත්තල ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලය සම්බන්ධයෙන් සහෝදරයින් දෙදෙනා අතර පැවති ආරවුල සම්බන්ධයෙන් බුත්තල පොලිසිය අධිකරණයට ඊට පෙර කරුණු වාර්තා කර තිබිණි යැයි පොලිසිය කියයි.

 



අදහස් (2)

සූර්වී හෝටලයට ගල් ගැසූ සී.අයි. මාට්ටු

Premasiri Saturday, 06 April 2024 11:35 AM

රාළහාමි මං පොලිසියේ රාළහාමි මං... සාමය ආරක්ෂා කරන නිලධාරියා මං... ඉතින් මෙහෙම රාළහාමි නොවෙයි, විශ්‍රාම පූර්ව නිවාඩු ගතකරන අයි.පී මහත්තයෙක් වෙනකොට තමන්ගේ අයියා නැත්නම් මල්ලී සමග ප්‍රශ්නය විසඳන්නේ මෙහෙම නම් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න කොහොම විසඳනවා ඇද්ද? විසඳන්න ඇද්ද අපේ හාමුදුරුවනේ...!

:       1       7

CHINTHANA Sunday, 07 April 2024 10:27 AM

හමුදා හා පොලිස් නිලධාරින් රජයේ සේවකයින්. ඔවුන්ට හෝටල් වැනි ව්‍යාපාර අයිතිකර ගැනීමට නීතියෙන් ඉඩ තිබේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site