IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


'සුරවිරු රණ ගී ගැයුනේ මව්බිම දියුණට පොරණේ'

ශ්‍රි ලංකා  යුද හමුදාවේ  පාබල රෙජිමේන්තුවට ජනාධිපති  වර්ණ ධජය සහ රෙජිමේන්තු ධජය පිරිනැමීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පනාගොඩ  පිහිටි ශ්‍රි  ලංකා  පාබල හමුදා  මුලස්ථානයේදී අද (26) සිදු කෙරිණි.

1957 දි  දෙවැනි  එලිසෙබත්  මහ රැජිණ  විසින්ද, 1978 දි හිටපු  ජනාධිපති  ජේ.ආර්.ජයවර්ධන මහතා  විසින්ද ශ්‍රි  ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට  වර්ණ ධජ  ප්‍රදානය කළහ. යම් බල ඇණියක් හෝ රෙජිමේන්තුවක්  විසින් තම රටට කරන ලද අභිමානවත්  සේවය හා භට  පිරිස්  විසින් සිදු කරන ලද වික්‍රමාන්විත ඇගයිමක්  වශයෙන්  රටේ  රාජ්‍ය නායකයාගෙන්  ලැබෙන උතුම්ම සම්මානය මෙය වේ.

යුද්ධයේදි  දිවිදුන්  ශ්‍රි ලංකා  පාබල හමුදාවේ  සියලු රණවිරුවන් සිහිකිරිම පිණිස ඉදිකළ රණවිරු  ස්මාරකය විවෘත කිරිම ද ජනාධිපති අතින් සිදුවිය. ෆීල්ඩ්  මාර්ෂල්  සරත් ෆොන්සේකා ,ආරක්ෂක ලේකම්  කරුණාසේන හෙට්ටිආරච්චි  ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු ද මේ අවස්ථාවට  එක්වුහ.

RDS_3164 RDS_3189 RDS_3273 RDS_3345 RDS_3392 romesh



අදහස් (0)

'සුරවිරු රණ ගී ගැයුනේ මව්බිම දියුණට පොරණේ'

සාලිය Tuesday, 27 October 2015 01:00 AM

රණවිරුවා රටේ අභිමානයයි (නි)

:       0       0

රෝහණ Tuesday, 27 October 2015 02:46 AM

ධම්ම, ඔයා කුහක මිනිහෙක්. එතුමා(සරත් ෆොන්සේකා) තමයි යුද්ධය ඉවර කරන්න හැමදේම සකස්කළේ. හමුදාවේ හිටපු ඕනෑම කෙනෙකුගෙන් අහලා දැනගන්න. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 26 October 2015 11:44 AM

වර්ණවත් අභිමානවත් චාම් උත්සවයක් , ජනපති තුමනි ඔබට මගේ ප්‍රණාමය (බ)

:       0       0

නුවර බණ්ඩා-බර්ලින් Monday, 26 October 2015 12:00 PM

අවශ්‍යම පුද්ගලයා වන සරත් ෆොන්සේකා මහතා මෙතනට ගෙන්වලා තිබෙන නිසා සුදුස්සාට සුසුදු තැන හිමිවී තිබෙනවා. (ර)

:       0       0

ඉසුරන්දි Monday, 26 October 2015 12:03 PM

සරත් පොන්සේකා මහතාට ලබාදෙන මේ ගෞරවයට ජනපති තුමාට බොහොමත් පිං. (ර)

:       0       0

වසන්ත Monday, 26 October 2015 12:20 PM

ජනපතිතුමනි,ඔබට අපගේ උපහාරය! (නි)

:       0       0

මොහාන් Monday, 26 October 2015 12:27 PM

නුවර බණ්ඩා-බර්ලින් සුදු කොඩි කතාව කියපු නිසා මෙතනට අවශ්‍යම පුද්ගලයා වන සරත් ෆොන්සේකා වෙන්න ඇති. (අ)

:       0       0

වසන්ත Monday, 26 October 2015 12:36 PM

රටේ සවිය ඔබයි (නි)

:       0       0

තිලක් Wednesday, 28 October 2015 06:26 AM

මේ ඡායාරූප බලනවිට හිතට පුදුම සතුටක් දැනෙන්නේ (නි)

:       0       0

සම්පත් Tuesday, 27 October 2015 05:54 AM

එදා යුද්ධයේ දරුණුම අවසන් කොටස සාර්ථකව මෙහෙයවපු වැඩ බලපු ආරක්ෂක ඇමතිතුමා අද රටේ ජනාදිපති. ධෛවයේ වෙනස. (හේ)

:       0       0

අමල් Monday, 26 October 2015 01:07 PM

ඔබට අපගේ උපහාරය! (ර)

:       0       0

ශාන සෞදි Monday, 26 October 2015 01:17 PM

වර්ණවත් අභිමානවත් චාම් උත්සවයක්, ජනපති තුමනි ඔබට මගේ ප්‍රණාමය.! (ර)

:       0       0

විජේපාල Tuesday, 27 October 2015 06:52 AM

ජයවේවා! (නි)

:       0       0

ස්ටීවන් Tuesday, 27 October 2015 07:58 AM

යුද්ධේ ඉවර කරන්න එවකට බලයේ හිටිය අයත් හමුදාවේ ප්‍රධානීනුත් එකලෙසම දායක උනා රෝහණ. ඒ හැමොටම එම ගෞරවය හිමිවෙන්න ඕන. (ර)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 27 October 2015 08:08 AM

ධම්ම ඹබ මොන පඟර නැට්ටෙක්ද ජෙනරාල් සරත් ෆොන්සේකාට ඔහොම කතා කරන්නේ !!අද ලංකාව නිදහස් නිවහල්ව තියෙන්නේ ඒ මනුස්සයා සහ අනෙකුත් හමුදා නිලධාරින් නිසයි චන්ද්‍රසිරි නව සීලන්තය ...(රේ)

:       0       0

ප්‍රසන්න Monday, 26 October 2015 04:14 PM

ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුය. (බ)

:       0       0

ධම්ම Monday, 26 October 2015 04:20 PM

මහපු සූට් එකෙන් විටින් විට වැඩ ගන්න ෆොන්සේකා මහත්තයා ගෙන්වූ එක හොඳයි. නැත්නම් සූට් එක පුස් කයි. (බ)

:       0       0

නිලන්ත Tuesday, 27 October 2015 09:47 AM

ජය.. ජය.. ජයවේ.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site