IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේය.

නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් දෙදෙනාට පැවරී ඇති මෛහයුම නම්, මාස ගණනක් තිස්සේ අභ්‍යවකාශ නැවතුම්පොළේ සිරවී සිටින නාසා ගගනගාමීන් දෙදෙනා වන බුච් විල්මෝර් හා සුනීතා විලියම්ස් ආපසු පෘථිවියට රැගෙන ඒමය.

බුච් විල්මෝර් හා සුනීතා විලියම්ස් දින අටක කාලයක් සඳහා බෝයිං ස්ටාර් ලයිනර් ගගන කැප්සියුලය අත්හදා බලමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් පසුගිය ජූනි මාසයේ ය. 

කෙසේ නමුත් බෝයිං ස්ටාර් ලයිනර් කැප්සියුලයේ දෝෂයක් හටගත් අතර, එහි නැගී ආපසු පෘථිවියට පැමිණීම අනතුරුදායක විය. ස්ටාර් ලයිනර් කැප්සියුලය පමණක් මීට සති කීපයකට පෙර ආපසු තනිවම පෘථිවියට ගෙන්වා ගනු ලැබුණි. 

 



අදහස් (0)

සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site