රත්නපුර මල්වල මිහිටියේදී කළු ගඟේ පෙරැළී ගිය ඔරුවේ සිටි මීගමුවේ විල්බට් ලක්ෂ්මන් (49) හා එල් බී රේණුකා බාලසූරිය (15) පියාගේ හා දියණියගේ සිරුරු සොයා ගත් බවත් 19 හැවිරිදි චරිත් බාලසූරිය පුතාගේ සිරුර අද පස්වරු 1.00 වට විටත් හොයාගෙන නොතිබිණි.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරුරු දෙකක් ගොඩ ගනී
විරාජ් කාලිංග Sunday, 02 June 2013 03:46 PM
හදට යන්න, 100ට යන්න පාරවල් හැදුවට ගෙදරට යන්න පාලමක් බෝක්කුවක් නැති දුෂ්කර පැතිත් මේ සිරිලංකා සිතියමේ තියෙනවා. ජීවිත 3ක් නැති වුනේ දරුවොත් එක්ක,මෙවන් අකල් මරණ මතුවටවත් කිසිවෙකුටත් නොම වේවා !!!!! (නි)
රංජනී Sunday, 02 June 2013 03:06 PM
මෙහෙමත් අපරාධයක්. කොපමණ කලක් ජීවත්වෙන්න හිටිය පවුලක්ද? මෙවන් දුක්බර කතා අහන්න අපිත් පව් කරලා. (නි)