දොම්පේ පොලිස් අත්අඩංගුවේදී මියගිය ත‍්‍රිරෝද රථ රියදුරු ජී.ඒ. ගයාන් රසංගගේ (29) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර එස්.පී.ඒ. හේවගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන බව ප‍්‍රකාශ කෙළේය. මේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූයේ ගම්පහ අතිරේක මහේස්ත‍්‍රාත් ඉන්දික අත්තනායක මහතාගේ නියෝගයෙනි. ගම්පහ රෝහලට ආ නිවාස, ඉංජිනේරු සේවා හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මරණ කරුගේ දෙමාපියන්ට රජයේ ශෝකය පළ කෙළේය.
අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් දෙන ලෙසත් ප‍්‍රචණ්ඩකාරීව නොහැසිරෙන ලෙසත් මියගිය තරුණයාගේ පියා ජී.ඒ. ලීලානන්ද මහතා ඉල්ලීමක් කෙළේය. අවසන් කටයුතු සඳුදා පැලහැල හොරගොල්ලවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කැර ඇත.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරුරේ කොටස් රස පරීක්ෂකට