කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිරුරට ගිනි ඇවිලූ බව කියන පුද්ගලයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ඔහු සිරුරට ගිනි තබාගත්තේදැයි සැකයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.
පන්නිපිටියේ පදංචිකරුවකුවන ජිනදාස පෙරේරා නමැත්තකු මෙසේ ගිනි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරුරට ගිනි ඇවිලී මිනිහෙක් රෝහලේ
චන්ද්‍රා Monday, 05 January 2015 06:37 AM
මොකක්ද ඇත්තටම වුණේ.(හේ)
කාන් Monday, 05 January 2015 08:03 AM
මොනවද මේ වෙන්නේ? (ස)
සමන් Monday, 05 January 2015 08:28 AM
ඊයේ වෙබ් අඩවියක තිබුනා අද එක්කෙනෙක් ගිනි තියාගන්න සුදානම් කරලා කියලා (නදී)
මහින්ද Monday, 05 January 2015 08:33 AM
ආබාදිත රණවිරුවෙක් ද? (නදී)
මහේෂ් Monday, 05 January 2015 05:19 AM
ගිනි අවුලන්නේ කව්ද ? (නදී)
චන්දිම Monday, 05 January 2015 05:55 AM
කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. ආණ්ඩුවෙන් රට අැරිය නිසා නේද ගිනි තියා ගත්තේ ?? (බ)
ටිකිරි බණ්ඩාර Monday, 05 January 2015 06:11 AM
ඇතැම් අය නිසා අද රටට ආදරය කරන අයට ගිනිතියාගන්න සිද්ධවෙලා. (නි)
පත්මේ තුන්මුල්ල Monday, 05 January 2015 06:14 AM
මම හිතුවා ඔහොම දෙයක් කරගනියි කියලා. (නි)