IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සිරුරක් කාණුවේ

වයස අවුරුදු 30 ක පමණ නාදුනන  තරුණයකුගේ  මළ සිරුරක් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට කාණුවකින් තිබී හමුවූ බව කුරුණෑගල පොලිසිය පවසයි. ඔහුගේ ගෙළේ රන් මාලයක් විය.



අදහස් (0)

සිරුරක් කාණුවේ

විජයබාහු Friday, 11 September 2015 02:52 PM

කට්ටිය වැඩ පටන් අරන්ද දන්නේ නැ (අ)

:       0       0

රූපවතී Friday, 11 September 2015 06:17 PM

ලංකාව පුරාවටම නගර වල කානු ඔහේ විවෘතව තියෙන්නේ. ලෙඩෙක් ක්ලාන්ත වෙලා හෝ පය පැටලිලා අගල් දෙකක් පාරෙන් එහාට උනොත් ඇද වැටෙන්නේ මල මුත්‍රා පාවෙන අඩි ගානක් ජඹර කානුවකට. මැරිලවත් ඉතුරු උනොත් ඇති. මහා ලොකුවට නගර සභා නගරාධිපතිලා ඉන්නවා සංවර්ධන ක්‍රියා වළි හැමදාම රට පුරාම. ඒත් ජනතාවට ආරක්ෂාව සැපයෙන මාර්ග සැලැස්මක් ලංකාවේ කොහෙවත්ම නැහැ. මහා ජනයාගේ පේමන්ට් එකෙත් කඩ කාරයෝ. මේවා මේ අපේ ලංකාවේ පමණයි. පිට රටවලනම් නැවත කිසිවෙකු කඩ නොහදන්න නීති හදල තියෙනවා වරදට දඩුවම් තියෙනවා. අපේ රටේ හැමදාම මිනිසුන් දුක් විදිනවා. නිකම් අසරණ වටිනා ජීවිත අකාලේ මහා පොලවට පස් වෙලා යනවා පව්! (නදී)

:       0       0

තිලංක Friday, 11 September 2015 11:25 PM

රන්මාලයත් තිබුණා කියන්නේ මෙය සොරකම් කිරීමේ අදහසකින් කළ එකක් නම් වෙන්න බැහැ (නි)

:       0       0

සිරිවර්ධන Saturday, 12 September 2015 12:53 AM

මොකක්ද දන්නෙ නැහැ මේ සිද්ධිය? අපි බලමුකෝ. ඉක්මණින්ම දැනගන්න පුලුවන් වෙයි (නි)

:       0       0

මොහොමඩ් Saturday, 12 September 2015 05:23 AM

අනේ මන්ද මොකක්ද දන්නේ නැහැ (අ)

:       0       0

වයිකෝ Friday, 11 September 2015 11:39 AM

දැන්වත් ගණන හරිද ,එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න . (අ)

:       0       0

සමන් පෙරේරා සෞදි Saturday, 12 September 2015 06:35 AM

අනේ කෝ අර එල්ලුම් ගහ ගේනවා කියපු අය. මිනි මරන්නේ සත්තු ගානට අපේ රටේ නීතියක් තියෙනවද? තවමත් දුෂණ, මංකොල්ල කෑම. අපරාද. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site