IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සූර්ය පැනල් සවිකරන්න ඉන්දියාවට දුන් ඉඩමේ බොරළු ජාවාරමක්

(අමදෝරැ අමරජීව )

සූර්යය පැනල සවිකිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදී ඇති ත්‍රිකුණාමලය මුත්තු නගර් ඉඩම්වල සිදුකළ අනවසර බොරළු කැපීමක් වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතාගේ මැදිහත්වීමෙන් අද නතර කරනු ලැබීය.

ඉඩම ලබාගෙන ඇති ඉන්දියානු සමාගමේ මෙරට නියෝජිතවරු විසින් මෙම නීති විරෝධී බොරළු කැපීම සිදුකර ඇති අතර ඒ සඳහා පාරිසරික ඇගයිම් වාර්තා හෝ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ ලබාගෙන නොතිබීණි.

ඉන්දියානු සමාගමට ලබා දී ඇති ඉඩම්වලට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා වහාම බොරළු කැපීම නතර කිරීමට නියෝග කළ අතර ඒ සම්බන්ධයෙන් ඉඩමේ මුල් අයිතිකාර ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවසුවේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් ගත එකඟතාවලට හා ලංකාවේ පවතින නීතියට අනුකූලව කටයුතු කිරීමට අදාළ සමාගමට දැනුම් දින ලෙසය.ඒ වන විටත් එම භූමියේ කොටසන බොරළු කපා ඉවත් කර ඇති අයුරු නිරීක්ෂණය විය.



අදහස් (1)

සූර්ය පැනල් සවිකරන්න ඉන්දියාවට දුන් ඉඩමේ බොරළු ජාවාරමක්

දිමුත් Thursday, 21 August 2025 10:21 AM

ඕකුන් ගාව ගත්තොත් ඉවරයි!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 190 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site