IMG-LOGO

සිරියා කැරැලිකරුවෝ රජයේ යානයක් පුපුරුවති

සිරියානු ගුවන් හමුදාවට අයත් මිග් ප්‍රහාරක යානාවක් එරට රජයට විරුද්ධව සටන් වදින කැරැලිකරුවන් විසින් වෙඩි තබා බිම හෙළන ලදි. යානාව ප්‍රහාරයට ලක්වන අයුරු කැරැලිකරුවන් වීඩියෝ ගත කරනු ලැබීය.



අදහස් (0)

සිරියා කැරැලිකරුවෝ රජයේ යානයක් පුපුරුවති

නුවන් Tuesday, 14 August 2012 12:21 PM

ම වගේ පුවත් අහන්න මං හරි අසයි (දී)

:       0       0

සදුන් Tuesday, 14 August 2012 12:25 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

අනුෂ්ක Tuesday, 14 August 2012 12:31 PM

වෙච්ච දේ භයානක උනාට ඒ තාක්ෂනය ගැන පුදුමයි නේද (දී)

:       0       0

කටුවන Tuesday, 14 August 2012 12:29 AM

අමිල, අපේ ‍ගොඩක් අයට ඒ අතීතය මතක නෑ. (ස)

:       0       0

බණ්ඩාර - ලන්ඩන් Tuesday, 14 August 2012 12:29 AM

නියමයි කැරලිකරුවෝ... ඔහොම යමු.... (ස)

:       0       0

සංජු Tuesday, 14 August 2012 12:43 AM

ගුවන් යානයක් බිම වැටෙනවා නම් තමයි. හැබැයි ඒ ඔය සද්දෙ ඇහෙන ආකාරයේ සුලු අවි වලින් බිම් ඉඳන් වෙඩි තියලා මිලිටරි ජෙට් බිම දාන්න බැරි බව දන්නෝ දනිති. සමහර විට කාර්මික දෝෂයක් වෙන්න පුලුවන්. (ස)

:       0       0

නාමල් දයානන්ද Tuesday, 14 August 2012 01:28 PM

අල්ලාහු අක්බර් කියල කෑ ගහන්නේ මොකද? මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 14 August 2012 02:05 PM

නාමල්, ඔයා තව අවුරුදු පනහක් ජීවත් වුණොත් ලංකාවේදීම ඕක අහගන්න පුළුවන්. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 14 August 2012 08:33 AM

මොන නරක වැඩේ කරළත් දෙවියන් සිහිකරාම හරිද? (නි)

:       0       0

ගෝපාල් Tuesday, 14 August 2012 09:55 AM

අනේ අපරාදෙනේ...!!(නු)

:       0       0

සමන් Tuesday, 14 August 2012 03:59 PM

මම කෑගැහුවා නම් කියන්නෙ 'මිසයිල් අක්බර්' කියලා. (නි)

:       0       0

චමිලා Tuesday, 14 August 2012 10:07 AM

අල්ලාහු අක්බර්. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Tuesday, 14 August 2012 10:08 AM

ඇමරිකාවේ උගුලක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 14 August 2012 10:30 AM

අල්ලාහු අක්බර්....(ස)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 14 August 2012 10:47 AM

මම සවුදි අරාබියේ අවුරුදු දහයක් සේවය කළා ඇමරිකානු වාහන සමාගමකට අනුබද්ධ ආයතනයක. ඒ සමාගමේ අයිතිකරු වුණේ සිරියන් රටේ කෙනෙක්. ඉතින් හොඳ මිනිසුන් අතරේ නරක මිනිසුනුත් ඉන්නවා. මේකයි සත්‍යය. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 11:03 AM

සිරියාවේ ජනතාව අවුස්සන්නේ කවුද කියලා දන්නේ නැද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 13 August 2012 10:37 PM

මතකය අතීතයට ගියා. (නි)

:       0       0

මනෝ Tuesday, 14 August 2012 11:23 AM

නියම වීඩියෝ එක (දී)

:       0       0

මධු Tuesday, 14 August 2012 12:01 PM

හොදෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 313 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site