IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


සිරියාවේ හමුදා පාසලකට ප්‍රහාරයක්

සිරියාවේ හොම්ස් නුවර හමුදා පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් 80 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 200 ඉක්මවයි.

ප්‍රහාරය එල්ල වූයේ හමුදා පාසලේ උපාධි ප්‍රදානෝත්සවයක් පැවැත්වෙද්දීය.

පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානා ප්‍රහාරයට යොදා ගත් බව පැවැසෙයි. ප්‍රහාරයෙන් උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ සිටි කැඩෙට් භටයන්ගේ පවුල්වල අය පවා ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

(බීබීසී)

 



අදහස් (0)

සිරියාවේ හමුදා පාසලකට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 142 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 89 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1684 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site