(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට පත් කෙරුණේ එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙනි.
මේ අනුව කොමිසමේ දැනුම් දීමෙන් ජාතික ජන බලවේගය විසින් පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා පුද්ගල නාමයක් යෝජනා කෙරෙනු ඇත.
අනතුරුව එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සූරියප්පෙරුමගේ පුටුව හිස් වූ බව මැතිසබා ලේකම් මැකෝට දන්වයි