IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සැරයන් ඡන්දෙට ගිහින් බීලා සැර බාල කරගනී

මිනුවන්ගොඩ කෝපිවත්ත ඡන්ද මධ්‍යස්ථානයේ බීමතින් ඡන්ද රාජකාරි කළ බව කියන වව්නියාව කොට්ඨාසයෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණි පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

සැරයන් ඡන්දෙට ගිහින් බීලා සැර බාල කරගනී

ධම්ම Monday, 17 August 2015 10:35 AM

ඊයේ රෑ ගත් ඒවායේ සැර වෙන්න ඇති. (අ)

:       0       0

මඩුල්ල Monday, 17 August 2015 02:28 PM

මේ වගකිවයුතු පොලිස් නිලධාරීන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 17 August 2015 10:15 PM

අපේ ගම් වල මිනිස්සු රාජකාරි වලට ආ පොලිසියේ අයට පැන පැන සංග්‍රහ කරනවා මතු බලාපොරොත්තු හිතේ තියාගෙන. වැඩියෙන්ම දෙන්නේ ලෝකල් බඩු තමයි. කොහොම වුණත් සාජන් මහත්තයගේ පටි ගැළවෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site