රුවන්වැල්ල රත්නාවලී විදුහල අසල දිවා අධි පැයේ රාජකාරිය පැහැර හල බව කියන පොලිස් සැරයන් හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
ඔවුන් එහි නොසිටි අවස්ථාවේ අනුරාධපුර - ඇඹිලිපිටිය බසයක හැපී සිසුහු දෙදෙනෙක් තුවාල ලදහ.
බරපතල තත්ත්වයේ සිටි සිසුවා කොළඹ ජාතික රෝහලට මාරු කර එවා ඇත.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැරයන්ට පීසීට වැඩ වරදී
දුමින්ද Thursday, 30 April 2015 11:01 AM
සොක්කන්ට අදාළ නීතිය ලොක්කන්ට අදාළ වෙන දින කවදාද? (නි)
වෙදගේ Thursday, 30 April 2015 08:02 AM
පරණ පුරුද්දට එන්නේ නැතුව ඉන්න ඇති.(හේ)