(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ සැරයන්වරයෙකුට අයත් යතුරුපදියකින් රන්මාල කොල්ලකෑමේ යෙදුණු තිදෙනකුගෙන් යුත් කණ්ඩායමේ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.
සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 3775 , කොල්ලකන රන්මාලය ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සොරකම් සහ කොල්ලකෑම් රැසකට වසර 16 ක් සහ 17 ක් සිර දඬුවම් ලැබ මීට දින කීපයකට ඉහතදී නිදහස්ව පැමිණි අය බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මීට දින කීපයකට ඉහතදී පුත්තලම ප්‍රදේශයේ කාන්තාවක් ලබුගම යාලගල ප්‍රදේශයේ ඥාති නිවසක දානමය පින්කමකට පැමිණ ඇති අතර ඇය අවශ්‍යතාවයක් සඳහා අසල වෙළඳ සැලකට පා ගමනින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණ තිබූ පුද්ගලයන් තිදෙනා ඇයගේ ගෙල බැඳී රන්මාලය කොල්ලකා තිබු බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැරයන්ගේ යතුරුපැදියෙන් ගොස් මාල කඩලා