IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සැරයන්ගේ මුහුණ විකලා

රත්නපුර ශාන්ත ජෝසප් හංදියේදී සිකුරාදා පොලිස් සැරයන්වරයෙකුගේ මුහුණ සපා කෑවයි සැක පිට රත්නපුර උප නගරාධිපති නිලන්ත රොෂාන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

උප නගරාධිපති ද පොලීසියට පැමිණිලි කරමින් කොස්තාපල් පහර දුන්නැයි කියා ඇත.

තුවාල සිදුවීයැයි පැවසීම නිසා ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කර සිටියි.



අදහස් (0)

සැරයන්ගේ මුහුණ විකලා

චතුල වෙරෝනා Sunday, 28 April 2013 05:49 PM

නුසුදුස්සන්ව රටේ වැදගත් පුටු වලට යවලා දැන් කොච්චර බෙරිහන් දුන්නත් වැඩක් නැහැ (නි)

:       0       0

දම්මි Monday, 29 April 2013 07:47 AM

ඉතාම හොදයි. (නි)

:       0       0

නිමල් Monday, 29 April 2013 08:06 AM

සාර්ථක දේශපාලකයෙකු වීමට නම් අද මේ ගතිගුනත් තිබිය යුතු බව මේකෙනුත් ඔප්පු වෙනවා. (නි)

:       0       0

කුරුවිට Sunday, 28 April 2013 06:25 PM

රාලහාමි සතෙකුගේ මූන ඉම්බේ මොකටද?(නදී)

:       0       0

ප්‍රිය Sunday, 28 April 2013 06:42 PM

දැන් දැන් හින්දි පික්චර් වගේනේ (නි)

:       0       0

ලංකාසිරි Sunday, 28 April 2013 07:09 PM

ජීවන්ත, ඡන්දෙ දුන්නට අපිත් ජලබීතිකා එන්නත ගහගත්තා නම් තමයි හොඳ. (නි)

:       0       0

හේරත් Sunday, 28 April 2013 07:53 PM

ප්‍රථම ප්‍රේමයේ ආස්වාදය....සිනා සිනා ....මෙන්න සිනා වෙන්න සිනා. සිනා ..සිනා...අන්න පිනා....වෙන්න පිනා...(නදී)

:       0       0

අරුණ Sunday, 28 April 2013 08:10 PM

පොලිසියෙනුත් අපිට තමි සද්දේ?(නදී)

:       0       0

ලුසියන් Monday, 29 April 2013 09:36 AM

රටේ නිතිය රජ කරන්නේ දේශපාලනය උනාම මේවා තව තව දකින්නේ ලැබේ තොග පිටින් ඉස්සරට.(නදී)

:       0       0

චාමර Sunday, 28 April 2013 08:21 PM

මෙයා නම් අර කට්ටියගෙම කෙනක් තමයි. (නි)

:       0       0

ඇසළ Sunday, 28 April 2013 08:26 PM

ඕක නිසා තමයි බ්‍රිතාන්‍ය පහුගිය දවස්වල දොස් කිව්වේ. ෂුවර් එකටම උප නගරාධිපතිතුමා එන්ගලන්තේ ඉදලා ආව කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

වීරසේකරගේ Sunday, 28 April 2013 08:42 PM

මේක විහිලු ලෝකයක්, නපුරු සිනා පිරුණු දේශයක්. (නි)

:       0       0

සදුනි Sunday, 28 April 2013 09:52 PM

මම රත්නේ සමග එකයි. මූණ හපාකාගත්තේ කොස්තාපල්මයි.ඇහින් දුටු ශාක්ෂි 10 ක් තියෙන නිසා උප නගරාධිපතිතුමා වහා නිදහස් කරනු. (නි)

:       0       0

ප්‍රභා Sunday, 28 April 2013 02:41 PM

ජනතා නියෝජිතයෝද? සත්තු වත්තේ සාමාජිකයෝද? (නි)

:       0       0

රත්න Sunday, 28 April 2013 02:49 PM

ඔය අහිංසක උප-නගරාධිපති නිදොස් කර නිදහස් කරනු! කොස්තාපල් විසින් ,ඔහුගේම මුහුන හපා ගන්නා ලදී. (නි)

:       0       0

ජීවන්ත Sunday, 28 April 2013 02:51 PM

උඩ සිට පහළට ඔක්කෝම දේශපාලඥයන්ට "ජල-භිතිකා එන්නත " ලබාදෙන්න. (නි)

:       0       0

ජගත් Sunday, 28 April 2013 02:55 PM

මීලඟ ප්‍රවෘත්තිය "කොස්තාපල්ට කන්කසන්තුරයට මාරුවක්!" වගේ එකක් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නසා Sunday, 28 April 2013 02:55 PM

මෙහෙම වුණොත් හෙට වෙද්දී පොලිසියත් යටත් කර ගනීවි. (නි)

:       0       0

අජන්ත Sunday, 28 April 2013 10:44 PM

වලිගෙ කපපු නැති වදුරෙක්.. මූන හපලද ? ඉඹලද ?(නදී)

:       0       0

මොහොමඩ් Sunday, 28 April 2013 03:20 PM

දැන් දේශපාලකයන්ව යවන්න වෙලා තියෙන්නේ අංගොඩ (නි)

:       0       0

සිරිපාල Sunday, 28 April 2013 03:30 PM

නුසුදුස්සන් දේශපානය කිරීමේ ප්‍රතිපල තමයි ඔය (නි)

:       0       0

මනෝජ් Sunday, 28 April 2013 11:05 PM

ඇති ඔයින් ගියා.(නදී)

:       0       0

දයා Sunday, 28 April 2013 03:38 PM

වැරදීමකින් විකෙන්න ඇති. ගණන් ගන්න එපා (නි)

:       0       0

ගාමිණී සිරි Sunday, 28 April 2013 11:22 PM

හොඳට හිටපු පොලිස්පතිතුමාට රටේ අපරාධ රැල්ල පෙනෙන්නේම නැද්ද? ඔහොම බකන් නිලාගෙන හිටියොත් ඔබතුමාගේ කනත් කාලා යයි අන්තිමේදී!(නදී)

:       0       0

නිසාම් Monday, 29 April 2013 12:31 AM

රත්නපුර පැත්තේ හපා කන අය වැඩියි. ඉස්ස‍ර එක මන්ත්‍රී කෙනෙකුත් හෝටලයකදී කනක් හැපුවා. දැන් බලනකොට මේ අය ලගින් ගියොත් මොනවා හපා කාවිද දන්නේ නැහැ (නි)

:       0       0

හේරත් Monday, 29 April 2013 12:36 AM

විකලා නම් ආදරේට..... නඩු නැහැ. නඩු බැහැ. හැබැයි හපලා නම් වහාම පොල්ගහක බැඳ තැබිය යුතුය. කූඩු කළ යුතුය. (නි)

:       0       0

කරුණාරත්න Sunday, 28 April 2013 04:02 PM

පොලිසියට දඩුවම් දෙන්න වැඩි විස්තර මාලක හමුවීමෙන් දැනගන්න.(නදී)

:       0       0

පෙ‍රේරා Sunday, 28 April 2013 04:02 PM

දේශපාලනය බල්ලන්ට ගිහින් තියෙනකොට ඔහොම හපා කන අවස්ථා තව බහුල වෙන්න පුළුවන්. (නි)

:       0       0

රිස්වාන් ඩුබාඊ Sunday, 28 April 2013 04:04 PM

දැන් නේ දන්නේ මේ හපාකැම් ඇමති කෙනෙකුත් පත්කරලා කියලා.. (නි)

:       0       0

ඉරෝකා Sunday, 28 April 2013 04:11 PM

රත්නපුරයේ දේශපාලනය නම් නියමයි. කවුද මේ මිණිපුරය විනාශ කරන්නේ? (නි)

:       0       0

පියසිරි විජේරත්න Monday, 29 April 2013 01:56 AM

මෙවැනි අය මියයනුයේ අධෝ මුඛය හපාගෙනය. දේශපාලන මුල් පුටුවල ඉඳගන ඉන්න අයගේ නිහඬ බව එම නිසාය. (නි)

:       0       0

උපුල් Sunday, 28 April 2013 04:41 PM

සම ලිංගික කියන්නේ මේකට වෙන්න ඇති මගෙ හිතේ?

:       0       0

රුමී Sunday, 28 April 2013 04:44 PM

මේ නගරාධිපතිලට යකා වැහිලද මේ දවස්වල ? (නි)

:       0       0

එල්.ගුණවර්ධන Sunday, 28 April 2013 04:48 PM

මම අහන්ඩ කැමති මිනිමස් මීට පස්සේ දිගටම කන්නද අදහස කියලා (ස)

:       0       0

උපාලි Monday, 29 April 2013 03:43 AM

හත් ඉලව්වේ. දැනට අපේ ලේ ටික විතරයි සූරා ගන්නේ. මිනී මස් රහ වැටිලා මේක පුරුද්දකට ගියොත් අපි ඉවරයි. අනේ මහත්තයෝ, අනික් අයට කියන්න එපා රාලහාමිව මොන රහද කියලා. (නි)

:       0       0

හේරත් Sunday, 28 April 2013 05:00 PM

කියන්න අනේ පීසී පිරිමිද ගැහැණුද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site