IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සුරාබදු නියාමක ඇන ගනී

ගංජා විකුණන බව කියන පුද්ගලයකුගෙන් පිළියන්දල විශ්වකලා හංදියේදී රුපියල් දස දහසක කප්පමක් ගත්තැයි කියන සුරා බදු නියාමකයෙක් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ සුරාබදු ලොක්කකුට එම අල්ලස දුන්නොත් ඔහුට ගංජා වෙළඳාම කරගෙන යා හැකි බව කියමින් ඔහුට තර්ජනය කර ඇති බවත්, ඒ අනුව මුද්දක් උගස් තියා මුදල් ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.

 



අදහස් (0)

සුරාබදු නියාමක ඇන ගනී

හේරත් Tuesday, 30 April 2013 05:11 AM

ගොය්යෝ .ඇන ගත්තද? දැක්කද මිටිය නඩුකාර හාමුදුරුවෝ අතේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 06:51 AM

අනේ මන්දා රටකට ගිය කලක්! (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 30 April 2013 07:21 AM

මුද්දක් උකස් තියා සල්ලි ගැනීම කුමන නීතිය යටතේද වරදක් වන්නේ? අත්අඩංගුවට ගතයුත්තේ අල්ලස් දීමේදී මිස ඒසඳහා මුදල් බැංකුවකින් ගන්නා අවස්ථාවේදී නොවෙයි නේද? (නි)

:       0       0

කුමාර Monday, 29 April 2013 09:13 PM

මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි උනාම මෙහෙම දේවල් කරනවා.(නදී)

:       0       0

ගාමිණී Monday, 29 April 2013 09:53 PM

ඉස්සර රජයේ ආයතන වල දැන්වීමක් තිබුනා මතකයි අල්ලස් දීමත්, ගැනීමත් බරපතල වරදක් කියා. එම කටයුත්ත ක්‍රියාත්මක කිරීමට අල්ලස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ නම් දෙපාර්ශවයටම කරන සාධාරණ දඬුවමක්. එක් අයෙකු අමාරුවේ නොදමා. (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 29 April 2013 11:29 PM

උරුමක්කාරයෝ රටකරනවා. බල පුලුවන්කාරයෝ නරක වැඩ කරලා සල්ලි හොයලා සැප විදිනවා. කරුමක්කාරයෝ දුක් විදිනවා. පුදුම රටක් මේක (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 01:52 AM

මම හිතුවෙ ඇණ වර්ගයක් කඩෙන් අරගෙන කියලා (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 30 April 2013 02:37 AM

ඔය සුරාබදු නියාමකලා අසරණ මිනිහෙක් දුප්පත්කම නිසා මොනවහරි කරන්න ගියොත්, ඒකටත් ඉඩනොදී, මේ වල පගා ගන්නවා. (නි)

:       0       0

දේවින්ද Tuesday, 30 April 2013 02:45 AM

කෝටි ගණන් ගහන රටේ දහදාහ මොකක්ද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site