IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 17,000 ක ආදායමක්

(යොහාන් භාසුර)

සුරාබදු දෙපාර්තමේන්තු පසුගිය වසරේ රුපියල් බිලියන 170 ක් හෙවත් කෝටි 17,000 ක ආදායමක් උපයා ඇති බවත් එය සුරාබදු ඉතිහාසයේ වසරකදී ලැබූ ඉහළම ආදායම බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.

එම දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් හෙවත් රුපියල් කෝටි 21,700 ක් බව කී කුමාරසිංහ මහතා දැඩි නිලධාරී හිඟයක් තිබියදී මෙවැනි ආදායමක් ලැබීම කැපී පෙණෙන බව ද සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම වැඩි කරගැනීමට සහ දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වල ප්‍රමිතිය පත්වාගෙන යෑම සඳහා ප්‍රමිති සහතික දීම සහ ලාංඡනයක් හදුන්වාදීම වැනි ව්‍යාපෘති ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (2)

සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 17,000 ක ආදායමක්

ranjith Sunday, 08 January 2023 08:54 PM

බිලියන 170 ආදායම උපයලා.. මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේද? ඡන්දයට බිලියන 12නේ... ඡන්දය නොතියා තවදුරටත් රට බංකොළොත් කරගෙන යනවා.

:       0       0

kamal Monday, 09 January 2023 12:27 PM

දළදා වහන්සේට ඇති ගව්රවය ප්‍රදර්ශනය කිරීමට ඇප කැප වූ සැමට තුති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 201 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site