විනාකිරි නිෂ්පාදකයකුගෙන් රුපියල් පනස්දහසක අල්ලසක් ගත්තැයි රිමාන්ඩ් කැර සිටි සුරා බදු නිලධාරී රොස්මන් ප්‍රනාන්දු රුපියල් විසිපන්දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුරාබදු ඕ අයි සී ට ඇප
සත්‍යයා Wednesday, 20 August 2014 02:19 AM
මගේ මතකයට එකපාරටම ආවේ සේනාරත්න. (නදී)
සත්‍යපාල Wednesday, 20 August 2014 04:42 AM
ඔව් ඔය අල්ලස් දුන්නයි කියන පුද්ගලයා මොහුගේ පුද්ගලික ඔත්තුකාරයෙක් බවත්, ඔහු මගින් නීති විරෝධී රා නිෂ්පාදකයන් අල්ලා උසාවියට ඉදිරිපත්කර දඩුවම් ලබාදී තිබුණු බවත් මාධ්‍ය මගින් වාර්තාකර තිබුණා. ඒ නිසා සමහර විට මෙය මොහුව අමාරුවේ දාන්න කල කුමන්ත්‍රණයක් විය හැකියි. (නදී)
රොබින් Wednesday, 20 August 2014 06:42 AM
නීති විරෝදී රා නිෂ්පාදකයන් උසාවියට ඉදිරිපත්කර දඬුවම් ලබාදුන්නේ අල්ලස් නුදුන් නිසා වෙන්න බැරිද ? (නදී)
අභය Wednesday, 20 August 2014 06:43 AM
මේක නම් මේ නීතිගරුක නිලධාරියට කල පලි ගැනීමක් (නදී)
චන්ද්‍රා Wednesday, 20 August 2014 02:23 PM
සත්‍යපාල, අල්ලස් ගන්නා අයෙකු කොටුකරදීමට ඔබත් හවුල්වී බලන්න (නි)
ඉසුරන්දි Tuesday, 19 August 2014 12:12 PM
අනේ පවු අල්ලසත් නැහැ රැකියාවත් අහිමිද දන්නේ නැහැ.ඒ මදිවට නමට ඉදිරියෙන් කළු පැල්ලමකුත් දාගත්තා (නි)
සහන් Wednesday, 20 August 2014 08:57 AM
අල්ලස් ගත්ත කෙනෙක් මාස තුනකටවත් බන්ධනාගාරගත වෙනවා නේද? කුමන්ත්‍රණයක් මත මොහුව අමාරුවේ දැමීමට කරපු දෙයක් ද මේක (නදී)
චන්ද්‍රා Tuesday, 19 August 2014 05:25 PM
පව්! රටට ජාතියට සේවයකරන්න නැවත රැකියාව දෙන්න. දැන් ඉතින් නඩුකියන්නත් වියදම හොයාගන්න ඕනෑනේ ! (නි)
දයා අලහකෝන් Wednesday, 20 August 2014 10:39 AM
කොහොමත් කළ කළ දේ පල පල දේ කියනවානෙ එහෙම එකක් වුනාවත්ද? (අ)
උපාලි Wednesday, 20 August 2014 12:39 AM
මෙයාගේ දක්ෂකම් නිසා හිරේ විලංගුවේ වැටුණු කීපදෙනෙක් වෛරයන් පිරිමහන්න කළදෙයක් බවටත් සැකයක් තියෙනවාලු නේද? අද සිද්ධවෙන දේවල් වල හැටියට ඒකත් වෙන්න බැරි නැහැ. අධිකරණයෙන් තීරණය වෙයිනෙ මොකක්ද ඇත්තටම වුණේ කියලා. (නි)