සිළු සර්ප උකුස්සා සර්පයන්ගේ මාරයෙකි.දුටු තැන සර්පයා ගිල දමයි. විල්පත්තු ජාතික වනෝද්‍යානයයේදී ජනක සේනාරත්න මේ දුර්ලභ ඡායාරූපය ගත්තේ පසුගිය අට වැනිදාය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සර්ප උකුස්සාට රස බොජුනක් ලැබී
මල්කි Monday, 23 June 2014 10:40 AM
අපිටත් දැන් බඩු මිලේ හැටියට පනුවෝ, පනුවෝ සර්පයෝ තමා කන්න වෙන්නේ. (නදී)
දිනු Monday, 23 June 2014 10:55 AM
ලස්සනයි එත් මීට වඩා අගනා ලංකාවේදී ගත්තු පින්තුර කීපයක් තියනව තාරක දීපාල් මල්ලි ගාව. මෙතන පින්තුර පල කරන හැකියාවක් තිබ්බා නම් පල කරනවා . (නදී)
ලියනගේ Monday, 23 June 2014 11:01 AM
ඉතාමත් ලස්සන කලාත්මක පැහැදිලි පින්තූරයක්. (නදී)
ලුම්බිණි Monday, 23 June 2014 11:02 AM
ඉතාම ලස්සනයි.
ටිරෝන් Monday, 23 June 2014 11:10 AM
දක්ෂ වැඩක් සුබ පැතුම් ජනක අලංකාරයි (නදී)
රජින්ද Monday, 23 June 2014 11:27 AM
ස්වභාව ධර්මයේ මා හැඟි නිමැවුම්. (නදී)
කිම් Monday, 23 June 2014 11:51 AM
විශිස්ට ඡායාරූපයක්. මේ පක්ශියා ගැන අද තමා දැනගත්තේ. (නදී)
සුනිල් රියාද් Monday, 23 June 2014 12:20 PM
තාත්වික සහ ඉතා සුන්දර දසුනකි. අපි ඔබට සුභ පතමු. (නදී)
තරිඳු Monday, 23 June 2014 12:39 PM
දැන් ඉතින් මේ අහිංසක කුරුල්ලත් වඳ වෙලා යයිද? (නදී)
කුමාරසිරි Monday, 23 June 2014 01:33 PM
සැමදාම අපි දකින්නේ ගිනි තියන,මරපු , දේවල්. මෙවැනි දේ , දැකීමත් හිතට සහනයක්. (නදී)
සුලෝචන Tuesday, 24 June 2014 08:15 AM
මලකි ඔයා සර්පයෝ ,පනුවෝ කන්ඩ ගියොත් එකටත් බද්දක් ගහයි . ඒ හින්ද කාටවත් කියන්නේ නැතුව කන්න. (දී)