ශ්රී ලංකාවට ආවේණික මල්සරා හෙවත් පොල්මල් කරවලා, පිඹුරා, නයා, කට කළුවා, දෙපත් නයා ඇතුළු සර්ප විශේෂ හතකට අයත් සර්පයන් 18 දෙනකු ලඟ තබාගත් දේශීය වෛද්‍යවරයකුට සහ ඔහුගේ සහාහයකයාට අද ගාල්ල උසාවියේදී අතිරේක මහේස්ත්‍රාත් ගුණේනද්‍ර කුමාර මුණසිංහ මහතා විසින් රුපියල් 140,000 බැගින් රුපියල් 280,000 ක දඩ නියම කැරුණි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සර්පයන් 18 දෙනයි
මධු Friday, 30 November 2012 09:21 PM
මේ කියන හැම සර්පයෙක්ම ඉන්න තැනක් මම දන්නවා. හැබැයි එතනට අඩු මුගටියෙක් විතරයි. (නි)
ප්‍රසන්න Friday, 30 November 2012 09:28 PM
මේ සර්ප වෙදා කොරියාවට යවන්න ඕනි (ස)
අමිල කටුනායක Friday, 30 November 2012 09:55 PM
මේ සත්තු ඔක්කොම ඉන්නවා කොළඹට කිට්ටුව (ස)
අචිනි Friday, 30 November 2012 04:00 PM
දෙපත්නයිනම් ඉන්නවා ඕනි තරම් (ස)
අශෝක Friday, 30 November 2012 04:31 PM
දැන් ලංකාවෙ තියෙන්නෙ අරුම පුදුම නීති. මිනීමරුවො නිදහස්වෙන, මහා වංචාකාරයො නිදහස් කරන, ඒත් පෑනක් පැන්සලක් හොරකම් කළොත් මාස ගාණකට හිරේ දමන, අමුතු නීති නිසා පුදුම වියයුතු නැහැ. (නි)
මුතුකුඩ Saturday, 01 December 2012 01:32 PM
මුගටියෙක් ඉන්නවා ඕන නම් දෙන්න පුළුවං..!(නු)
නුවන් Saturday, 01 December 2012 02:25 PM
අහකයන තොප්පි දාගෙන තියෙන්නේ උවමනාවෙන්මයි (ස)
ශාන්ත Friday, 30 November 2012 05:45 PM
සර්පයින් 18 දෙනෙක් කෑවා වගේ තමයි ලක්ෂ 3 ක් ගෙවනකොට (ස)
සේරිෆ් Friday, 30 November 2012 06:29 PM
මම දැනන් හිටියේ නැහැ ඇත්තටම (දී)
කුරුවිට Saturday, 01 December 2012 03:36 PM
මේ අයගෙන් ලස්සනම පොල්මල් කරමලා තමයි (ස)
බණ්ඩාර Friday, 30 November 2012 07:51 PM
ඉතා වැදගත් පුවතක් (දී)
ප්‍රසන්න Friday, 30 November 2012 08:08 PM
නයි කයිද රොස් පාන් කිව්වලු (ස)