IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සර්පයාගේ ආසනයත් නැතිවෙයි

රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සබරගමු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දරම් නොහොත් සර්පයාගේ මන්ත්‍රී ධූරය ආහෝසි කර ඇතැයි සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා පවසයි.

ඒ අනුව හසිත මුහන්දිරම් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇපෑලක් ඉදිරිපත් කිරීම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පළාත් සභා සැසිවාරයන්ට සහභාගී විය.

මරණ දඬුවම් හිමිවීම හේතුවෙන් ඔහුගේ සිවිල් අයිතීන් අහිමිවීම හේතුවෙන් මැතිවරණ කොමසාරිස්ගේ උපදෙස් මත නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව ඔහුගේ පළාත් සභා මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට කටයුතු කළ බවත් ඒ වෙනුවට එජාප මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි බී.ආරියවංශ මහතා පත් කිරීමට කටයුතු කර ඇති බවත් වාර්තාවේ.

හසිත මුහන්දිරම් නොහොත් සර්පයා 2013 දෙසැම්බර් 31 වැනිදා කලවාන මානාන නගරයේදී පුද්ගලයන් දෙදෙනකු කාරයට යටකර මරා දැමීම සම්බන්ධයෙන් පසුගිය 2014 දෙසැම්බර් 11 වැනිදා රත්නපුර මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කළේය.

 



අදහස් (0)

සර්පයාගේ ආසනයත් නැතිවෙයි

නිමල් Thursday, 27 August 2015 10:11 AM

අහවල් නායකයාගේ ගෝලයෝ ඔක්කොටම තියෙන්නේ අමුතු නම්. සරපයා, රත්තරන්, මිනී මරු චොකා මල්ලි, තංගල්ල ස්ත්‍රී දුෂක සභාපති, ඝාතනය කෙරුණු චුට්ටේ මල්ලි, සීයක් දුෂණය කල සාරුවා සුනිල් මින් සමහරක්. (අ)

:       0       0

අමිල Thursday, 27 August 2015 06:03 AM

මෙයා අමු මිනිමරුවෙක් දුෂකයෙක්. (අ)

:       0       0

දිනේෂ් Thursday, 27 August 2015 06:05 AM

මෙන්න යහපාලනය.. (අ)

:       0       0

සරණපාල Thursday, 27 August 2015 06:12 AM

මේකනම් සර්පයෙක් ම තමා මැතිවරණ කොමසරිස්ට ස්තුතියි. (අ)

:       0       0

දිලිප් Thursday, 27 August 2015 06:16 AM

සර්පයා කියල කියන්නෙත් හේතුවක් ඇතුව වෙන්න ඇතිනේ? (අ)

:       0       0

ප්‍රසා Thursday, 27 August 2015 11:30 AM

අර අයගේ කණ්ඩායමේ එක්කෙනෙක් (අ)

:       0       0

ප්‍රවීන් Thursday, 27 August 2015 09:30 PM

සර්පයාට බැන්නට මහින්ද ගේ ගෝලයෝ හොඳයිද? අපිට සර්පයා රජෙක් (නදී)

:       0       0

ගාමිණී Thursday, 27 August 2015 11:50 AM

ඇයි තංගල්ලේ "චන්ඩි මල්ලි" ...? (අ)

:       0       0

ආනිස් කාන් Thursday, 27 August 2015 08:58 AM

මෙයට නම දාපු කෙනාට තෑග්ගක් දෙන්න වටිනවා (ම)

:       0       0

ආනිස් කාන් Thursday, 27 August 2015 08:59 AM

උපරිම දඬුවම් දිය යුතුයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site