IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සේරුනුවර ගංවතුරු ආරක්‍ෂක වේල්ලේ තැන් හතරක් කැඩෙයි

ගංවතුර බැස යෑමෙන් පසු සේරුනුවර මහවැලි ගෙඟ් ගංවතුර ආරක්‍ෂක වේල්ලේ කැඞීගිය ස්ථාන 4 ක් හඳුනාගත් බව කොට්ඨාස වාරිමාර්ග ඉංජිනේරු එස්. රාජ් කුමාර් මහතා කියයි.
ඇතැම් ස්ථාන ජලය පිටාර ගැලීම නිසා වේල්ල සේදී කැඞී ඇතැයිද ඔහු කියයි. සේ්රුනුවර අරියමංකේනියේ සිටි නීලපොළ දක්වා ස්ථාන හතරක් කැඞී ඇත.

 



අදහස් (0)

සේරුනුවර ගංවතුරු ආරක්‍ෂක වේල්ලේ තැන් හතරක් කැඩෙයි

ගාල්ලේ සමන් Wednesday, 02 January 2013 07:46 AM

මෙය සෑදුවේ කොයි කාලෙද කියලාත් සදහන් කරන්නකෝ. (නි)

:       0       0

නිත්‍යා Wednesday, 02 January 2013 09:11 AM

කඩිනමින් පිළිසකර කර යුතුයි (ස)

:       0       0

එරංග Wednesday, 02 January 2013 11:56 AM

ආපු වතුරේ හැටියට මේවා මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site