IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සරත් ආබෘෘගේ ගිනි අවිය අධිකරණය භාරයට

තම නිවසේ සේවිකාවට පහරදුන් බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.

අඟහරුවාදා අධිකරණ හමුවට ඉදිරිපත් කෙරුණු විනිසුරුවරයාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදුන් අතර ගිනි අවිය අධිකරණය බාරයට ගන්නා ලෙස නියෝග කොට තිබුණි.



අදහස් (0)

සරත් ආබෘෘගේ ගිනි අවිය අධිකරණය භාරයට

විජේසුන්දර Wednesday, 08 July 2015 01:13 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

පෙරේරා Wednesday, 08 July 2015 02:00 PM

සුදුසු නැති අයට ගිනි අවි දුන්නහම මහජනයාට කොතරම් කරදරද? කියන්නේ තමන්ගේ ආරක්ෂාවට කියලා. නමුත් එය මහජනයාගේ අනාරක්ෂාවද? (නි)

:       0       0

ලලිත් Thursday, 09 July 2015 02:55 AM

හැබැයි අරගොල්ලෝ මේ පුද්ගලයාගේ ක්‍රියා කලාපයත් සාධාරණීකරණය කරනවා. එහෙව් ඇත්තන්දට මේ නාම යෝජනා දෙන්න යන්නේ (ස)

:       0       0

මර්වින් Wednesday, 08 July 2015 03:24 PM

අතින් පයින් නොව වැඩකරන්න ඕනෑ ඔලුවෙන් (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 08 July 2015 04:20 PM

බොහොම හොඳ තීරණයක්. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 08 July 2015 07:30 PM

ගිනි අවිය පත්තු කරලා නැහැනේ. පහර දෙන්න නේද පාවිච්චි කරලා තියෙන්නේ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 08 July 2015 09:54 PM

මෙම සාධාරණ තීන්දුව ලංකාවේ නීති පද්ධතිය ලෝකයාගේ මහත් ප්‍රශංසාවට ලක්වන දෙයකි (නි)

:       0       0

යහම්පත් Thursday, 09 July 2015 06:16 AM

මෙයාගේ මුහුණ දැක්කම භයානක මැරයකුගේ වාගේ පෙනෙන්නේ , විනිසුරු කමට වඩා. (ස)

:       0       0

ජනිතා Wednesday, 08 July 2015 10:57 PM

ක්‍රියාන්විත සේවයේ යෙදෙන අයට හැරෙන්න සාමාන්‍ය ජනතාව අතට ගිනිඅවි අවශ්‍ය නැහැ කියන එකයි මගේ හැඟීම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site